Featured News

විෂන් කෙයා නවතම ශාඛාව හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේ විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ නවතම ශාඛාව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කරන ලදී. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා,  කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා, ආරාධිත අමුත්තන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි විය. හැව්ලොක් සිටි සාප්පු…

(0)Comments | November 9, 2023 1:46 pm

2023 වසරේ ශ්‍රී ලංකාවේ ගෝලීය ආධුනික ව්‍යවසායකත්ව සම්මාන සඳහා  අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි 

ආධුනික ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් වන කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයක්  වන ‘ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන උළෙල’ 2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා සියලු ම කටයුතු සූදානම් කර තිබේ. GSEA Global සහයෝගය මත ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන    ‘ගෝලීය ආධුනික ව්‍යවසායක සම්මාන උළෙල’ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනු ලබන්නේ…

(0)Comments | November 9, 2023 1:24 pm

Nelna Agri Development 2023/2024 අඹ වාරයේදී අඹ කිලෝ මිලියනයක් නෙලා ගැනීමට සූදානමින් සිටී

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Nelna Agri Development සමාගම 2023/2024 අඹ වාරයේදී (නොවැම්බර් සිට අප්‍රේල්)  අඹ කිලෝ මිලියන 1ක වාර්තාගත අස්වැන්නක් නෙලා ගැනීමට සුදූනමින් සිටී. එයින් අඹ 400,000 kgත් 300,000 kgත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදය, ප්‍රංශය, ස්වීඩනය, සිංගප්පූරුව, ඩුබායි, කටාර්, බහරේන් සහ මාලදිවයින යන රටවලට අපනයනය කරමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට…

(0)Comments | November 9, 2023 1:12 pm

ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයෙන් සරීටා ජුවලර්ස් වෙත විශිෂ්ටතා සම්මානයක්

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන සරීටා ජුවලර්ස් පසුගියදා ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් ඉහළම  ඇගැයීමකට ලක් කරන ලදී. ඩුබායිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදි පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේදී සරීටා ජුවලර්ස් මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම ප්‍රදර්ශනයට 50කට අධික ඉන්දියානු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ පිරිසක් සහ 300කට ආසන්න ගැනුම්කරුවෝ පිරිසක්…

(0)Comments | November 9, 2023 12:52 pm

ප්‍රයිම් සමුහය ඇදහිය නොහැකි, පෙරළිකාර ආයෝජන සැලසුමක් සමඟින් ‘The Colombo Border’ හඳුන්වා දෙයි

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන  ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම් සමග ඇදහිය නොහැකි ගෙවීම් සැලසුමක් සහිත සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දී තිබේ. ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියවන, මහල් 27 කින් සමන්විත මෙය කොළඹ නාගරික සීමාව ආසන්නයේම පිහිටා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සුවිශේෂී ගෙවීම් ක්‍රමයක් හඳුන්වා…

(0)Comments | November 8, 2023 4:37 pm

එපික් ලංකා සමාගම නව නිපැයුම් 20 ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර්ග එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය  25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි නිරන්තරයෙන් කැප වන එපික් ලංකා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන කළඹ  IPs පද්ධති (intellectual property) 20කින් සමන්විත වේ. ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස…

(0)Comments | November 8, 2023 4:26 pm

Baby Cheramy සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ කෘතියක් එළිදක්වයි

දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ  මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව  දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු  කරමින්  අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණු අතර  එහිදී ළමා රෝග පිළිබඳව මහාචාර්ය…

(0)Comments | November 8, 2023 4:20 pm

Radisson Hotel Colombo මගින් අවම වරප්‍රසාද සහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ හෝටල් ක්ෂේත්‍ර පුහුණු පාඨමාලාවක් ආරම්භ කරයි

Radisson Hotel Colombo හි පූර්ණ අනුග්‍රහය සහිතව නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම පාඨමාලාව, ක්ශේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති නමුත් අවම වරප්‍රසාද සහිත තරුණ ප්‍රජාවට සහාය වීම සඳහා ගත් කැපී පෙනෙන පියවරකි. මෙහි ආරම්භක ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා සූපශාස්ත්‍ර කලාව සහ මුළුතැන්ගෙයි මෙහෙයුම් පිළිබඳ මාස තුනක පුහුණුවක් සම්පූර්ණ කරන ලදි. මෙම වසර පුරාවට, ඉතා හොඳින් සැලසුම්…

(0)Comments | November 8, 2023 3:55 pm

2023 වර්ෂයේ දී කොපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී  සුවීශේෂී ගමනක

2023 තුන්වන කාර්තුව අවසන් වනවිට රු.බි. 10 ක වත්කම් ප‍්‍රමාණයට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියනවා. 1999 දී මෙරට සුවහසක් ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් රක්‍ෂණය සැලසීමේ අරමුණින් යුතුව ආරම්භ කෙරෙනු  කොපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී පසුගිය වර්ෂ කිහිපය තුල මෙරට කාගෙත් ආකර්ශණයට ලක් වුන රක්‍ෂණ සමාගමක් ලෙස පත්වී තිබෙනවා. රට ආර්ථීක වශයෙන් අස්තාවර වු මොහොතක පාරිභෝගිකයින්ට ඉතා සහනදායි මිල ගණන්…

(0)Comments | November 8, 2023 3:39 pm

ජාතික විශ්‍රාමික දිනය සමරමින් NDB බැංකුවෙන් වෛද්‍ය සායනයක්

2023 ඔක්තෝබර් 08 වන දින යෙදුනු ජාතික විශ්‍රාම වැටුප් දිනට සමගාමීව NDB බැංකුව මඟින් විශ්‍රාම වැටුප් දින සැමරුම් උළෙලක් 2023 ඔක්තෝබර් 12 වන දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට කොලඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශ්‍රාමික මහත්ම මහත්මීන් 200කට අධික ප්‍රමාණයක් සහභාගි විය. තවද පැමිණි විශ්‍රාමික මහත්ම මහත්මීන් වෙනුවෙන් NDB බැංකුව මඟින්…

(0)Comments | November 8, 2023 3:35 pm