ශ්රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රන් සම්මානයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනාථ කරනු ලැබීය. කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. 2023…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය කෘෂිකර්ම අංශය වන DIMO Agribusinesses හරහා මෙරට ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන Bison හඳුන්වා දෙන ලදී. Bison බෝට් ට්‍රැක්ටරය ඕනෑම කුඹුරක් සඳහා සුදුසු වන අතර එය සතු ගැඹුරු, එරෙන මඩ සහිත කුඹුරු වල ක්‍රියාකිරීමේ සුවිශේෂී හැකියාව තුළින් එය වගුරු කුඹුරු සඳහා වඩාත් සුදුසු වේ. DIMO…
ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා සමස්ත රන් සම්මානය ඇතුළුව සම්මාන පහක් දිනා ගනී වාර්තාකරණය (Reporting) සහ වගවීම (Accountability) පිළිබඳ හොඳම භාවිතයන් සඳහා වන සිය කැපවීම යලිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික වාර්තාව සඳහා ගෞරවනීය සම්මාන…
Atlas Axilla සමාගම මෙරට ගුරුවරුන් ඉටුකරන මෙහෙවර ඇගයීමේ ප්‍රයත්නයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ‘ගුරු ගරු’ ගුරු උපහාර වැඩසටහනේ තවත් අදියරක් 2023 ඔක්තෝබර් මස 05 වන දින පැවැත්විණි. මෙම උත්සවය Waters Edgeහිදී පැවැත්වුණු අතර, බස්නාහිර පළාතේ ගුරුවරුන් 250කට අධික පිරිසක් එහිදී ඇගයීමට ලක් කෙරිණි. ගුරු උපහාර වැඩසටහනේදී කාණ්ඩ කිහිපයක් යටතේ ගුරුවරුන්ට සම්මාන…
Allianz Lanka සිය පාරිභෝගිකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමේ අරමුණින්, මෙරට මෝටර් රථ අලුත්වැඩියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමඟ අත්වැල් බැඳ ගැනීම පසුගිය දා සිදු කෙරිණි. 2023 ජූලි මාසයේ දී ඇරඹුණු මෙම සහයෝගීතාව මගින්, Allianz Lanka රක්ෂණ ඔප්පු හිමියන්ගේ හදිසි අනතුරු අලුත්වැඩියා කටයුතු ආශ්‍රිත ව ගුණාත්මක බවින් ඉහළ සේවාවක් තහවුරු කිරීමට අරමුණු කරයි….
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, hSenid Mobile සමග එක්ව සංවිධානය කළ SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. නවෝත්පාදකයන්ට සහ Coding සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තම නවෝත්පාදන එළිදක්වමින් රටේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වී තිබිණි. මෙය නවෝත්පාදකයන් රැසකට සාමූහිකව කටයුතු…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), පසුගියදා ඩුබායි නගරයේදී පැවති ප්‍රථම ‘Arabian Cargo Awards’ සම්මාන උළෙලේදී ‘නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය’ (‘Emerging Cargo Airline) සම්මානය හිමිකර ගැනීමට සමත් විය. භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඩුබායි නගරයේ පළවන ප්‍රධානතම සඟරාව වන CargoTalk මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන…
ශ්රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, සිය ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 10 වැනි ප්‍රදර්ශනාගාරය හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කරන ලදී. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙසින් ජනප්‍රිය සංගීතවේදී සංඛ දිනෙත්, සූපවේදී චරිත් එන් සිල්වා (Wild Cookbook) සහ රංගන ශිල්පී මාධව විජේසිංහ ඇතුළු Signature කාර්ය මණ්ඩල…
ඉහළ වටිනාකමක් ඇති පොල් කටු සක‍්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Haycarb PLC සිය පනස් වන සංවත්සරයට සමගාමීව “ACTIVATE” නමින් නව ESG සැලැස්මක් හඳුන්වා දී ඇත. Hayleys සමූහයේ ESG අභිලාෂයන් සහ 2030 සඳහා මාර්ග සිතියම ප‍්‍රකාශ කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක වලට අනුකූලව, සමාගමේ උපාය මාර්ග, කි‍්‍රයාවලි සහ…
කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී ඇති අතර, Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක කොටස් හිමිකර ගැනීමෙන්…
Video Story