2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර පසුගිය නොවැම්බර් 05 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන රිට්ස්බරි, මෙවරත් ඒ සඳහා පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානයකරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ සිට 15 න් පහළ දක්වා කාණ්ඩ යටතේ…
උත්කර්ශවත් සමාරම්භයක් ලබමින් මධ්‍යම සහ ඌව පලාත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු, The Pekoe Trail වැඩසටන හරහා තම ආර්ථික සංවර්ධනයට නව ව්‍යාපාර සහ නවෝත්පාදන උපායමාර්ග එළි දැක්වීමේ වැඩසටහනක් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම ව්‍යවසායීය නිපුණයන්, The Pekoe Trail Business Incubator වැඩසටහන හරහා පෝෂණය වූ අතර, කිලෝමීටර තුන්සීයක් හරහා දිව…
මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ අරමුණින්, DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවක් වන ‘DFCC ආලෝකා’ සේවාව හරහා මෙරට ව්‍යවසායිකාවන්ට මූල්‍යමය සහය සහ මූල්‍යමය නොවන වෙනත් ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘DFCC ආලෝකා’ මූල්‍ය සාක්ෂරතා සම්මන්ත්‍රණ වැඩසටහන යනු මෙහි එක් වැදගත් පියවරකි. ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින්…
ශ්රී ලංකාවේ කාබනික ආහාරපාන සහ ආහාර අතිරේක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Silk Route Ventures සිය පළමු වෙළෙඳසැල, සිය සෞඛ්‍ය හා සුවතා සන්නාමය වන Ancient Nutra යටතේ පසුගියදා විවෘත කරන ලදී. නවතම හැව්ලොක් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බිම් මහලෙහි පිහිටි මෙම වෙළෙඳ කුටිය මගින් නිෂ්පාදන රැසක් දේශීය පාරිභෝගිකයින් වෙත සමීප කෙරේ. Ancient Nutra නිෂ්පාදන අතරට, ඖෂධීය…
ශක්තිමත් පදනමක්, කීර්තිමත් නාමයක් සහ විශාල හදවතක් සහිත AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, LMD සඟරාව මගින් 2023 වසරේ වඩාත් ගෞරවාන්විත ආයතන තේරීම සඳහා පවත්වන ලද සමීක්ෂණයකින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම ලෙස ඇගයීමට පාත්‍ර වූ අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත සමාගම් 25 අතරට තේරී පත්වීමටද වරම් ලැබීය. මෙම ඇගයීමෙන් පිදුම් ලැබීම, දශක 3නකට…
Christell Luxury Wellness අඛණ්ඩව 3 වන වරටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘CNCI Achiever’ සම්මාන දිනාගැනීමට පසුගියදා සමත් විය. 2023 ඔක්තෝබර් 18 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී පැවති ‘CNCI Achiever Awards for Industrial Excellence 2023’ සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ ‘National Crystal Award’ කාණ්ඩයේ සම්මානය මෙලෙස Christell Luxury Wellness වෙත හිමි විය. මෙරට වඩාත්ම විශ්වාසය…
එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වෙනි කලාපීය සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් රැසක සහභාගිත්වයෙන් දින තුනක් පුරා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. “ඵලදායී පාලනය…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අතිනවීන POS පද්ධතියක් හඳුන්වා දීම සඳහා පසුගියදා Pay&Go සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම පද්ධතිය මගින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර (SMEs) සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ව්‍යාපාර සඳහා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී…
ලොව ප‍්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ නිර්මාණකරුවන් සඳහා #MentalHealthAwareness වැඩමුළුවක් සංවිධානය කරමින් දකුණු ආසියාතිකයින්ගේ මානසික සෞඛ්‍යය නඟාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි. මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ අන්තර්ගතයන්හි ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සහ TikTok වේදිකාව පරිශීලනය කරන සෑම කෙනෙකුටම එය වඩාත් ආරක්ෂිත බව සහතික කිරීමට TikTok ගන්නා උත්සහය පෙන්නුම් කරන්නකි….
ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි. කොමර්ෂල් බැංකුව…
Video Story