Featured News

ජෝන් කීල්ස් සමූහයේ පෝෂණ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය වැඩිදියුණු කිරීමේ මෙහෙවරට වසරක් සපිරේ

2022 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කිසියම් ආකාරයකට හදිසි සහන අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකක කාලයක් පුරා විවිධාකාර බාධාවන්ට ලක් වූ  අතර, දරුවන් පාසල් වෙත නොපැමිණීම නිසා…

(0)Comments | November 6, 2023 11:12 am

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉන්දියානු රුපියල් මෙරට තුළ නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දෙයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉන්දියානු රුපියල්වලින් පෞද්ගලික විදේශ…

(0)Comments | November 6, 2023 10:55 am

මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට NVQ සුදුසුකම ලැබීමට මෙල්වා සමාගමෙන් විශේෂ පුහුණු වැඩමුළු දෙකක්

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන් ද්විත්වයක් අම්පාර සහ සයින්දමරුදු ප්‍රදේශවලදී පවත්වන ලදී. මෙල්වා සමාගමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්…

(0)Comments | November 6, 2023 10:33 am

සුවපත් සැපවත් දිවියක් පිළිබඳ AIA අපේ පැතුම සැබෑ විය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආගමික උත්සව අතරින් පොසොන් උත්සවය ඉතා වැදගත් උත්සවයකි. පොසොන් උත්සවය සමරන්නට සෑම වසරකම මිලියන ගණනක් බෞද්ධ සැදැහැවත්හු අනුරාධපුර පූජා නගරයට පැමිණෙති. වැව් හා ජලාශ බහුල මෙම ප්‍රදේශයට පිවිසෙන සැදැහැවතුන් එම වැව් හා ජලාශවලින් ස්නානය කොට පිරිසිදු වී උඩමළුව වන්දනා කිරීමට යාම සාමාන්‍ය සිරිතයි. AIA පොසොන් ජීවිතාරක්‍ෂක වැඩසටහන 1993 වසරේ සිට මේ දක්වා…

(0)Comments | November 3, 2023 9:08 am

MediHelp රෝහල් සමූහයේ රසායනාගාරය ISO 15189 හිමිකරගනිමින් සිය සේවා ගුණාත්මකභාවයේ නවමානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම මූලික සත්කාර රෝහල් ජාලය වන MediHelp රෝහල් සමූහය සිය වේගවත් ව්‍යාප්තිය අතරතුර තම ප්‍රධාන රසායනාගාරය සඳහා ගෝලීය පිළිගැනීමක් සහිත ISO 15189 ප්‍රමිතිකරණය හිමිකරගනිමින් ශක්තිමත් ගුණාත්මක සේවාවක් සඳහා නව මානයක් සනිටුහන් කිරීමට සමත් විය. MediHelp රෝහල් සමූහය දැරිය හැකි මිලකට ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට මූලික සත්කාරක සේවාවක් ලබා දීමේ අරමුණෙන් යුතුව ශdඛා වේගයෙන්…

(0)Comments | November 2, 2023 4:20 pm

සෙලින්කෝ ලයිෆ් හි 86 සහ 87 වැනි පන්ති කාමර පරිත්‍යාග බදුල්ල සහ බලංගොඩ පාසල් දෙකකට

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ත්‍යාගශීලීභාවය නිසා, අමතර පන්ති කාමර අවශ්‍යව තිබූ බදුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පාසල් දෙකකට, අළුතින් ගොඩනඟන ලද පන්ති කාමර ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් යටතේ, පරිත්‍යාග කරන ලද 86 සහ 87 වන පන්ති ගොඩනැගිලි මෙම ගොඩනැගිලි වේ. ගෝලීය වසංගතය මෙන්ම…

(0)Comments | November 2, 2023 4:17 pm

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට iPhone 15 Pro, බිල්පත් සඳහා අඩුකිරීම් සහ වෙනත් ත්‍යාග

කොමර්ෂල් බැංකුවේ වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඩ්පත් මඟින් මාසිකව රුපියල් 50,000/= කට වැඩි මුදලක් වියදම් කිරීමෙන් iPhone 15 Pro ඇතුළු ආකර්ෂණීය ත්‍යාග දිනා ගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර, නියමිත අවම වටිනාකමට මිලදී ගැනීම් සඳහා කාඩ්පත මගින් ගෙවන…

(0)Comments | November 2, 2023 3:06 pm

SLT-MOBITEL, මාතලේ ප්‍රදේශයේ තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින්  තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය. මේ යටතේ මාතලේ කයිකාවෙල   මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP Foundation සමග අත්වැල් බැඳගනිමින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඔස්සේ ශිෂ්‍ය…

(0)Comments | November 2, 2023 11:35 am

SLT-MOBITEL මීගමුවේ Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මීගමුවේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්වන Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය. SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. SLT-MOBITEL…

(0)Comments | November 2, 2023 11:28 am

Heart to Heart හදවත් රෝගීන්ගේ අරමුදලට Enchanteur දායකත්වය සපයයි

ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur පසුගියදා හදවත් රෝගීන්ගේ සුබසාදනය උදෙසා කටයුතු කරන පුණ්‍යාධාර අරමුදලක් වන Heart to Heart සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම සහයෝගීතාව පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට Enchanteur සහ Heart to Heart ආයතනවල නියෝජිතයෝ රැසක්  සහභාගී වූහ. අලෙවි වන සෑම Enchanteur නිෂ්පාදනයකින්ම යම් කිසි මුදලක් හදවත් රෝගීන්ගේ…

(0)Comments | November 2, 2023 9:56 am