දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. හිසරදයට ක්ෂණික සහනයක් සපයන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් ජනතාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා රාජගිරිය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ අංශ නියෝජනය කරමින්…
අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති එම සම්මාන උළෙල Business World International Organisation…
ශ්රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 19වන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම්ලාභී 19 හැවිරිදි තරුෂි කරුණාරත්නගේ විශිෂ්ට ජයග්‍රහණය අගයමින් සැමරුම් වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන රාජා ජුවලර්ස් මෙරට ජනතාවගේ ජයග්‍රහණයන් දිරිගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරන අතර එහි එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම සැමරුම් වැඩසටහන…
විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප‍්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC) විශේෂාංගය හඳුන්වා දී ඇත. Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට ඔවුන්ගේ රටේ මුදලින්…
ශ්රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා පැවැත්වෙන ‘ 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මෙවර මහජන බැංකුව ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ අත්වැල් බැඳගෙන ඇත. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා වෙත පසුගියදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී අනුග්‍රාහක චෙක්පත…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් අනාගතය වෙනුවෙන් සුවහසක් සාහිත්‍යකරුවන් දිරි ගන්වන සම්පත් බැංකුව 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් විය. නැණ නුවණින් මෙන්ම කියවීමෙන් පිරිපුන් අනාගත පරපුරක් දැයට දායාද කරනු වස් අඛණ්ඩව 13 වැනි වරටත් ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ සම්පත් බැංකුව සාහිත්‍යකරුවන් අගයමින් ඔවුන් දිරි ගැන්වීමට පෙරමුණ ගෙන…
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා තම බැංකුවේ කළමනාකාරිත්වය සහ සම්භාවනීය ආරාධිතයින් සහභාගී වූ ආයතනික උත්සවයකදී, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනිය ලෙස පත්වූ ප්‍රථම කාන්තාව වන මාරියා ෆර්නැන්ඩා ගාසා මහත්මිය වෙත තම සත්කාරකත්වය පිරිනැමීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම උත්සවයේදී, ජාත්‍යන්තර වෙළෙඳාම සහ වාණිජමය සම්බන්ධ ජාලකරණය මෙන්ම, අනෙක් අන්‍යොන්‍ය අවශ්‍යතා පිළිබඳ…
ශ්රී ලංකාවේ හා දකුණු ආසියාවේ ප්‍රම්‍රඛතම අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz වසරේ විශාලතම සේල් එක 11.11 සමඟ මෙදා සැරේත් පැමිණ ඇත. ඇඳහිය නොහැකි වට්ටම්, ආකර්ෂණීය නව විශේෂාංග, හොඳම මිල ගණන් සමඟ අසමසම සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීමට මෙවර සූදානම් වන්නේ, වෙන කවරදාටත් වඩා සුවිශේෂී වාසි රැසක් පිරිනමමින්ය. 11.11 සේල්, Single’s Day Sale ලෙස ද හැඳින්වේ. ගෝලීය…
Asian Hardware (පුද්.) සමාගම නවතම විද්‍යුත්-වාණිජ විසඳුම් භාවිතයට ගැනීම සඳහා SLT Digital Services (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. SLT Digital Services (පුද්.) සමාගම යනු Sri Lanka Telecom PLC (SLT-MOBITEL සමූහය) හි පූර්ණ අයිතිය යටතේ පවතින අලෙවිකරණ සහ ඩිජිටල් විසඳුම් සපයන සමාගමකි. ශ්‍රී ලංකාව තුළ විද්‍යුත්-වාණිජ විසඳුම් වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන බව හඳුනාගෙන,…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. එමෙන්මමෙමගින් මෙරට දුරකථන සන්නිවේදන…
Video Story