Featured News

ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට හේමාස් සමූහ ව්‍යාපාරය ලංකා සතොස සමග අත්වැල් බැඳගනී

යහපත් පාරිභෝගික ජීවන පුරුදු ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී බෑගයක් පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්‍රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි කණ්ඩායමෙහි මූලිකත්වයෙන් ක්‍රියාත්මක…

(0)Comments | October 27, 2023 8:45 am

Digital Ear, ශ්‍රී ලාංකේය Audio කර්මාන්තයට නව ජීවයක් එක් කළ දශකයක මෙහෙවර සමරයි

මෙරට උසස්ම තත්වයේ ශ‍්‍රව්‍ය (Audio) විසඳුම් හා සුඛෝපභෝගී lifestyle නිෂ්පාදන බෙදාහරින්නකු වන Digital Ear පසුගියදා සිය විශිෂ්ටත්වයේ 10 වැනි සංවත්සරය සමරන ලදී. ගෝලීය සැපයුම්කරුවන් හා දේශීය පාරිභෝගිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 150කගේ සහභාගීත්වයෙන් කොළඹ Virticle by Jetwing හිදී සමරනු ලැබූ මෙම සුවිශේෂී උත්සවයේදී සමාගමේ 10 වසරක සංවත්සර ලාංඡනය එළිදැක්වීමද සිදු විය. තවද එහිදී සැපයුම්කරුවන්ගේ කෘතඥතාව හා…

(0)Comments | October 27, 2023 8:41 am

Coke Kottu Beat Party – දැන් කොළඹදී

ඊළඟ සැණකෙළිය සඳහා සූදානම් වන්න. දිවයිනේ ස්ථාන 6ක් පුරා 125,000කට අධික පිරිසක් සහභාගී වූ Coke Kottu Beat Party ඔක්තෝබර් 27 වැනිදා මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ. ඔබේ ප‍්‍රියතම කොකා-කෝලා සමඟින් විවිධ කොත්තු වර්ග රසවිඳින අතරතුර උමාරියා, වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ශෆා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය තරු සහ Mid Lane ජනප‍්‍රිය සංගීත කණ්ඩායම සහභාගී වන…

(0)Comments | October 27, 2023 8:35 am

බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙනුත් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙකුත් සනිපාරක්ෂක නිෂ්පාදන ඇතුළු සම්පූර්ණ ළදරු නිෂ්පාදන පෙළක් එම නිවුන් ළදරුවන 5 දෙනා…

(0)Comments | October 26, 2023 4:44 pm

Softlogic සමාගම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන Cybersecurity Solutions ක්ෂේත්‍රයේ හොඳම සහකරු ලෙස Eguardian  ගෞරවයෙන් පිදුම් ලබයි

2023 වසරේ Eguardian සමාගම සංවිධානය කරන ලද අලෙවි නියෝජිත හමුවේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සහකරු වෙනුවෙන් පිරිනමන කීර්තිමත් “Eguardian Partner of the year ,Large and Medium Business Partner Sri Lanka” සම්මානය පසුගියදා   Softlogic  Information Technologies (SITL) ආයතනය විසින් දිනා ගත්තේය. මෙම සම්මානය දශක තුනකට නොඅඩු දිගු ගමන් මඟ පුරාවට  Softlogic ආයතනය…

(0)Comments | October 26, 2023 4:12 pm

ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය යළි පිබිදීම කෙරෙහි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී අවධානය යොමු කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA)  21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි. පසුගිය වසර පුරාවට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිමත් කර නඟා සිටුවීම වෙනුවෙන් කමිටුව සමඟ එක්ව සිය පූර්ණ දායකත්වය සපයමින් කැප වූ  අජ්වර්ඩ් ඩීන් මහතා එහිදී සංගමයේ සභාපති ධූරය සඳහා  නැවත වරක් තේරී පත් විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුහුණ දීමට…

(0)Comments | October 26, 2023 1:10 pm

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ලන්ඩනයේ පැවැති ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ 2023 සංස්කරණයේ ලොව හොඳම ඩිජිටල් බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස සම්මාන ලැබීය. ඉහළම භාවිත ප්‍රමාණයක් සහ පාරිභෝගික ව්‍යාප්තිය සහිත ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ඩෙක්ස්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් දුරකථන…

(0)Comments | October 26, 2023 12:58 pm

2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනයට සමගාමීව සැමට සමාන අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා NDB බැංකුව සහය පළ කරයි

2023- ජාත්‍යන්තර සංඥා භාෂා දිනය නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් පවත්වන ලද අතර, බිහිරි දරුවන්, බිහිරි සංවිධාන වලට අයත් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, අනුග්‍රාහකයින්, සුභ පතන්නන් සහ අමුත්තන් ඇතුළු 250 කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ. සමාජ සේවා දෙපාර්තමේන්තුව යනු, මෙරට බිහිරි ප්‍රජාවට සංඥා භාෂා පරිවර්ථන සේවා සපයන ප්‍රධාන…

(0)Comments | October 26, 2023 12:15 pm

ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්

ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර  ග්‍රාමීය කාන්තා දිනය  ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සේවා…

(0)Comments | October 25, 2023 1:11 pm

Essilor Lanka, ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ඉහළ නැංවීම උදෙසා අති නවීන ඇස් කණ්ණාඩි කාච නිෂ්පාදනාගාරයක් සහ නවතම ඇස් කණ්ණාඩි කාච පරාසයක් එළිදක්වයි

ඇස් කණ්ණාඩි කාච සඳහා ලොව අංක එකේ සන්නාමය Essilor හී ශ්‍රී ලාංකිය අනුබද්ධිත ආයතනය වන Essilor Lanka ආයතනය සිය සේවා සහ නිෂ්පාදන ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් සතු නිෂ්පාදනාගාරය නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කරමින් නවීකරණය කර ආරම්භ කරන ලදී. සිය පාරිභෝගිකයන්ට උසස් තාක්ෂණයට අනුගත නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් Essilor Lanka ආයතනය මෙම සුවිසල් ආයෝජනය සිදු කළේය. මෙම නවීකරණය සිදුකිරීමත් සමඟ…

(0)Comments | October 25, 2023 1:01 pm