ත්‍රාසජනක සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනය ක් වන Rapid Adventures ආයතනය, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (South Asian Travel Awards 2023) “ප්‍රමුඛතම ගමනාන්ත ප්‍රවර්ධක” Leading Destination Promoter ලෙස රන් කිරුළු දැරීමට සමත් වුණ බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම සම්මාන ප්‍රදාන රාත්‍රීය ඔක්තෝම්බර් මස 10 වන දින, ඉන්දියාවේ ෂෙරටන් ග්‍රෑන්ඩ් බැංගලෝර් උත්සව ශාලා…
ශ්රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය…
සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාර පිළිබඳ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩි දියුණු කළ නව Diva Fresh රෙදි සෝදන කුඩු, Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva රෙදි සෝදන සබන් ප්‍රභේදයන් සාඩම්බරයෙන් නැවත දියත් කරයි. දේශීය වෙළඳපොළ තුළ වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, මෙම නිෂ්පාදනවල ක්‍රියාකාරී සංයෝගයන්…
ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL) ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ක්‍රියාවලියට නව…
හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍යය…
සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා…
DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත. ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ. DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 අධික ප්‍රමාණයකින් භාවිතා…
සම්පත් බැංකු සමූහයට අයත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවට කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමෙහිලා අත්වැලක් වෙමින් හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ස් විසින් වෙළෙඳපොළට ඉදිරිපත්කොට ඇති කුබෝටා කම්බයින් හාවස්ටර්, කුබෝටා ෆෝවීල් ට‍්‍රැක්ටර්, ඊ – කුබෝටා ට‍්‍රැක්ටර්…
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන ශ්‍රී ලංකා සූපවේදී සංසදය හා එක්ව සැකසූ, තරුණ සූපවේදීන් විසින් පිළියෙළ කරනු ලබන සහ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග 40ක් ඇතුළත් ඩිජිටල් ඉවුම් පිහුම් ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදී. එය ඉහත ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා හවුල්කාරීත්වය තුළින් බිහි වූ ප්‍රතිඵලයකි. එක්සත් ජනපද සහයෝගීතා ආයතනය (USAID) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී…
Video Story