Featured News

SLT-MOBITEL ක්‍රීඩා විකාශන කටයුතු සඳහා 5G තාක්ෂණය හඳුන්වා දෙයි

86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය 5G තාක්ෂණයෙන් බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමග එක් වී 86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය සිය අතිනවීන අත්හදා බැලීමේ 5G තාක්ෂණය මගින් බලගැන්වීමට පියවර ගෙන තිබේ. මෙය ගොල්ෆ් ක්‍රීඩකයන්ට මෙන්ම තරගාවලිය සජීවීව නැරඹු ප්‍රේක්ෂකයන්ටද සුවිශේෂී අත්දැකීමක්…

(0)Comments | October 16, 2023 4:36 pm

MAS Matrix සිය නවතම ඇඟලූම් නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරයි

Engineered Knit තාක්ෂණයේ සුවිෂේශීභාවය යළි යළිත් නිර්වචනය කරන Athleisure ඇඟලූම් එකතුව MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව වඩාත් පුළුල්…

(0)Comments | October 16, 2023 4:02 pm

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව Robocash Sri Lanka දෙහිවල වෙරළ තීරය බබළවයි

මෙරට ප්‍රමුඛ පෙළේ බලයලත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන Robocash Sri Lanka ආයතනය ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් “Robocash EcoSplash: Beach Cleanup and Beyond” තේමාකරගත්  වැඩසටහනක් දෙහිවල වෙරළ තිරයේදී පැවැත්විය. පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන මූලධර්මයන්ට (ESG) සමගාමීව ආයතනයේ පාරිසරික තිරසාරත්වය, ප්‍රජා සහභාගීත්වය මූලික කරගත් ආයතනික වගකීම ඉස්මතු කිරීම මෙහි මූලික අරමුණ විය. ESG යනු…

(0)Comments | October 16, 2023 3:58 pm

“Unilever Around Sri Lanka in 60 Days”ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තරුණ ප්‍රජාවගේ වෘත්තීය දැනුම පෝෂණ කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2025 වසර වනවිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ලක්ෂයකගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් “Unilever Around Sri Lanka in 60 Days” නමින් වැඩසටහනක්  දියත් කරනු ලැබුවා. දින 60ක් පුරාවට මෙරට තරුණ තරුණියන්ගේ අනාගත රැකියා අවකාශය වෙනුවෙන් නිපුණතා සංවර්ධනය කරගැනීම…

(0)Comments | October 16, 2023 3:55 pm

කොමර්ෂල් බැංකුව වෙතින් අනුරාධපුරයේ පැවති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයට අනුග‍්‍රහය

තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන්…

(0)Comments | October 16, 2023 3:39 pm

INSEE Ecocycle තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග අත්වැල් බැඳගනී

INSEE Ecocycle කල් ඉකුත් වූ හෝ හානි වූ භාණ්ඩ සම්බන්ධයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය ශක්තිමත් කරන පියවරක් වනු ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, Daraz හි අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ විසඳුම් පිරිනැමීමට INSEE Ecocycle බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම Daraz හි ගබඩා…

(0)Comments | October 16, 2023 3:17 pm

සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලියට Enchanteur පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි

ලොව ප්‍රකට සන්නාමයක් වන Enchanteur විසින් පසුගියදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලදී. දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකට අයත් ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහ නරඹන්නන් 700කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. සැමදා නෙට්බෝල් පිටියේ දස්කම් දක්වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් තරගාවලියේ ශූරතාව…

(0)Comments | October 16, 2023 2:55 pm

අභියෝගාත්මක කාලවලදී විකුණුම් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා Sunshine Consumer, ‘Project Delta’ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය වන සන්ෂයින් කන්සියුමර් ලංකා (SCL)  අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ විකුණුම් කටයුතු සාර්ථකව ඉදිරියට යාම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ‘Project Delta’ නමින් නව විප්ලවීය ව්‍යාපෘතියක් එළැදැක්වීය. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමාගමේ සැපයුම් ජාලය, අලෙවිකරණය සහ විකුණුම් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීමත්, කොවිඞ් වසංගතයෙන්…

(0)Comments | October 16, 2023 9:04 am

2023 ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ALFT Packaging ආයතනය රන් සම්මානය දිනා ගනී

මෙම සම්මානයෙන් පිදුම් ලැබූ එකම ලාංකික සමාගම ලෙස ALFT Packaging ගෞරවාදරයට පාත්‍ර වේ. පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවති 2023 ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ALFT Packaging ආයතනය Wide Web Flexo කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස ALFT Packaging ආයතනය කැපී පෙනෙන පිළිගැනීමකට පාත්‍ර…

(0)Comments | October 13, 2023 6:05 pm

HNB FINANCE PLC සහ Auto Miraj සහයෝගීතාව තුළින් HNB FINANCE ලීසිං පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෝටර් රථ සේවා  ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් HNB FINANCE තම  ලීසිං පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් විය.  ඔක්තෝම්බර් 4 වන දින නාවල  HNB FINANCE ප්‍රධාන කාර්යාලයේදී  මීට අදාල අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය අත්සන් තබන ලදි. මෙම අවස්ථාවට HNB…

(0)Comments | October 13, 2023 4:54 pm