ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. ප්‍රතිකාර ලැබීමට දෛනිකව රෝහලට පැමිණෙන…
කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය…
දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම ලෙසද…
DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී. Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හදුන්වා දීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිදුණුවැව මනරම් වෙල්යායක විශාල ගොවි ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදුවුණු අතර උත්සවයට සහභාගී…
සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී. සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ මධ්‍යම ඔක්සිජන් සාන්ද්‍රකය…
Hayleys Energynet සහ Riello UPS Italy ඔවුන්ගේ හවුල්කාරිත්වය ශක්තිමත් කරයි Energynet Partner Meet හිදී ගෝලීය UPS විසඳුම් ප්‍රමුඛයා සමඟ එක්ව නව UPS නිෂ්පාදනයක් පසුගියදා එළිදක්වන ලදී. Hayleys Fentons හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Energynet, බලශක්ති කාර්යක්ෂම UPS විසඳුම්වල ගෝලීය ප්‍රමුඛයා වන Riello UPS (ඉතාලිය) සමඟ සහයෝගීතාවයෙන් 2023 සැප්තැම්බර් 15 වන දින එහි නව Riello Master…
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය වන අතර, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. මේ වනවිට බ්‍රැන්ඩික්ස්…
ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සාම්ප්‍රදායික ආහාරපාන සංස්කෘතියෙන් හා සූපශාස්ත්‍රයෙන් ආභාසය ලබමින් හඳුන්වා දුන් ‘SriLankan Flavours’ ආහාරපාන එකතුව, APEX (Airline Passenger Experience Association) සහ IFSA (International Flight Services Association) Global Expo හි විනිශ්චය මණ්ඩලයේ ඇගයීමට ලක්වෙමින් 2024 IFSA Best Inflight Food or Beverage Innovation සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. සැබෑ ශ්‍රී ලාංකිකත්වයේ රසය කැටිකරගත් මෙම ආහාරපාන…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍යය අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz Group විසින් සත්කාරකත්වය ලබාදුන් 2023 දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුව දින දෙකක් පුරා පැවැත්විණි. දාර්ශනිකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය යන රටවල ව්‍යවසායකයන්ගේ සංසදයකින් මෙය සමන්විත විය. ඔවුන් සියලුදෙනා එක්ව ඊ-වාණිජ්‍යයේ දැවැන්ත හැකියාවන් ගවේෂණය කළ අතර මෙම ඩිජිටල් විප්ලවය මෙහෙයවීමේදී කාන්තාවන් ඉටු කරන ප්‍රධාන භූමිකාව සමරන ලදි. ඊ-වාණිජ්‍යය සම්මත…
පරිසර හිතකාමී සහ ජෛව හායනය වන සේදුම් දියර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Multichemi සමාගම සිය නිෂ්පාදන අතර වන Gliz පිඟන් සේදුම් දියර වැඩි දියුණු කළ සුවඳක් සහ ක්‍රියාකාරිත්වයක් සහිතව අතට පහසු ෆ්ලිප් ටොප් පියනක් සහිත බෝතලයක් ලෙස නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දීමේ උත්සවය කළුතර ටැංජරින් හෝටලයේදී පැවැත්විණි. පිඟන්, හැඳි, ගෑරුප්පු, භාජන සහ වලන්වල ඇති තෙල් සහ…
Video Story