Featured News

Aberdeen Holdings වෙතින් “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී ශිෂ්‍ය මාර්ගෝපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නිසි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැති වීම බරපතළ ගැටලුවක්ව පවතී. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Aberdeen Holdings (පුද්.) සමාගම “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 2023 ජූලි 29 දින Ex-Pack Corrugated Cartons PLC හිදී නිල වශයෙන් ආරම්භ ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට දීප්තිමත් අනාගතයක් උදාකර…

(0)Comments | October 9, 2023 9:49 am

ගෝලීය සෞඛ්‍ය සේවා වෘත්තීන් සඳහා දොරටු විවර කරමින් ආසිරි හෙල්ත් විසින් නව සෞඛ්‍ය විද්‍යා ඇකඩමියක් ආරම්හ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් ජාලය මෙන්ම රෝග විනිශ්චය පහසුකම් ජාලය වන ආසිරි හෙල්ත් විසින් නව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය (AAHS) අභිමානයෙන් යුතුව හදුන්වාදෙනු ලබන්නේ තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සුදුසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමට මුල පිරීමක් වශයෙනි. ආසිරි හෙල්ත්, ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය සමග හවුල් වෙමින් තරුණ තරුණියන්ට…

(0)Comments | October 9, 2023 9:40 am

DFCC ආලෝකා සහ DOC 990 එක් වී දැයේ වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC ආලෝකා, ඔවුන් මුහුණ…

(0)Comments | October 6, 2023 4:13 pm

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන තිබේ.  සෑම පැය 04කට වරක්ම…

(0)Comments | October 6, 2023 2:47 pm

DFCC බැංකුව ‘ACEF Asia Leaders Awards 2023’ හිදී විශිෂ්ටතම ඩිජිටල් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සඳහා රන් සම්මාන දිනා ගනී

DFCC බැංකුව පසුගියදා පැවති ‘ACEF Asia Leaders Awards 2023’ හිදී ‘Best Social Media Content on YouTube’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. DFCC බැංකුවට මෙම සම්මාන උළෙලවල් වලදී මෙම කාණ්ඩය සඳහා අඛණ්ඩව සම්මාන හිමි වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙය DFCC බැංකුවේ නවෝත්පාදන හැකියාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ව්‍යාපාරික පරිසරය සමග බැංකුව පවත්වාගෙන යන සමීප…

(0)Comments | October 5, 2023 3:50 pm

සූර්යා New Generation Awards 2023 උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි

Sun Match සමාගමේ ප්‍රමුඛතම සන්නාමයවන සූර්යා, සිව්වන වරටත් New Generation Awards උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම උළෙලේදී තරුණ තරුණයින්ගේ නවෝත්පාදන, විශිෂ්ටතා, විවිධ ක්ෂේත්‍රවල ඇති දක්ෂතා ඇගයීමට හා සැමරීමට ලක් වේ. ලාංකීය  නව පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන්  සූර්යා මෙම සම්මාන උළෙලේ  ආරම්භය සිදුවූ  2020 වසරේ සිටම උළෙලට අනුග්‍රහය දක්වයි. මෙම වසරේදී  සූර්යා ප්ලැටිනම් අනුග්‍රාහකයා සහ ප්‍රධාන…

(0)Comments | October 5, 2023 2:54 pm

ස්වභාවික ලුණු සහ වැඩිදියුණු කළ මින්ට් රසය සමඟ දැන් Clogard වෙතින් දත් කුහර සහ විදුරුමස්  ගැටලු  සඳහා ද්විත්ව ආරක්ෂාවක්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 පසුවන දරුවන්ගෙන් 47%ක් පමණ විදුරුමස් ගැටලු ඇතිවීමේ ප්‍රබල අභියෝගයට මුහුණ දී සිටින බව 2015/2016 වසරවලදී සිදු කළ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එම සංඛ්‍යාලේඛන වාර්තාවන් හමුවේ නොසැලෙමින් Clogard විසින් නව්‍ය මුඛ සෞඛ්‍ය විසඳුම් රැසක් ඉදිරිපත් කර ඇති අතර  ස්වභාවික ලුණුවල ගුණය සහිත වැඩිදියුණු කළ නව Clogard Natural Salt …

(0)Comments | October 4, 2023 3:56 pm

MAS Holdings අඛණ්ඩව තෙවන වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය දිනා ගනී

ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම සම්මාන…

(0)Comments | October 4, 2023 3:51 pm

TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, අන්තර්ගත නිර්මාතෘවරියක් සහ…

(0)Comments | October 4, 2023 3:41 pm

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයෙන් ENTECH 2.0 ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උපාධි පාඨාමාලා 25 ක් සඳහා ශිෂ්‍යත්ව 300ක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙම ශිෂ්‍යත්ව SLTC විශ්වවිද්‍යාලය විසින් පිරිනැමෙන උපාධි පාඨමාලා 25 ක් හැදෑරීමට අපේක්ෂා කරන සුදුසුකම් සපුරන ලද සියලු සිසුන් සඳහා විවෘතය. කුසලතාවය…

(0)Comments | October 4, 2023 2:47 pm