ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG පර්යේෂණ පදනම විසින්…
ශ්රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන AyurEx Colombo 2023 හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙන ලදී. මෙය පසුගිය සැප්තැම්බර් මස 08,09 හා 10 යන තෙදින පුරා…
දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ පෙරදැරිව කුඩා කාලයේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය මූල්‍ය සේවා වෘත්තිකයින් වෘත්තීය සීමාව තුළට පමණක් කොටු නොකොට එම සීමාවෙන් ඔබ්බට ගෙන යමින් ඔවුන්ගේ සහජ නිර්මාණශීලී හැකියාවන් සමාජයට හදුන්වාදීමේ වෑයමක පසුගියදා නිරත විය. එනම් HNB FINANCE සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කාව්‍ය සංකල්පනාවන් රැගත් “ ඉනික්බිති තවත් මල් පූදීවි” නම් වූ කාව්‍ය සංගෘහිතය ජනගත කරමින්…
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇත. Great Place to Work® විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය විසින් ලබා ගෙන…
2011 වසරේ සිට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස IT Gallery Computers (Pvt) Ltd විසින් වසර 12කට නොඅඩු දිගු කාල පරාසයක් පුරා සිදු කළ නොසැලෙන කැපවීම සහ මෙහෙවර තවදුරටත් පසක් කරමින් නවතම Lenovo’s Yoga Book 9i Dual-Screen Laptop පරිගණකය සහ ‘LOQ’ Gaming Laptop මාදිලිය මෙරට තාක්ෂණික වෙළෙඳපලට සාඩම්බරයෙන් හඳුන්වාදෙන ලදි. Lenovo…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO ජයග්‍රාහී එකොළොස් වන වරටත් Great Place to Work සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුළදී DIMO දිනා ගත් සම්මාන අතරට Asia’s Top 100 Workplaces යන සම්මානයද ඇතුළත් වේ. සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත සේවයට සුදුසු ආයතනයක් බිහි කිරීමෙහිලා DIMO දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය. මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු භාණ්ඩ මිලදීගැනීමේ සේවාව වඩාත් පහසු, අවබෝධාත්මක හා විශ්වාසවන්ත අත්දැකීමක් බවට පත්කිරීමයි. එසේම මෙම සහයෝගීත්වය මඟින්…
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ සාඩම්බරණීය පාරිභෝගිකයෙකු වන යාපනයේ කිලායි හි පදිංචි, මහේස්වරන් කපිල්රාජ් මහතා වෙත මෙම…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Booster 232’ සහ ‘Social Lite’ වශයෙන් සහනදායී ගාස්තු යටතේ නවතම පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ. මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ තවත් පුරෝගාමී හඳුන්වාදීමක්වන මෙය, පාරිභෝගිකයන්ට රිසි සේ ඇමතුම් ලබාගැනීමට, සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සහ චැට් කිරීමට අවස්ථාව සලසා දෙයි. Booster 232’ පැකේජය ඔස්සේ සමාජ මාධ්‍ය, ඇමතුම් සහ…
Video Story