දිවයිනේ ප්‍රධාන පෙළේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන මොනික් ඉන්ටර්නැෂනල් විසින් සිය සිව්වැනි සංවත්සරයට සමගාමීව කාර්ය මණ්ඩලය ඇගැයීමේ උත්සවය දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝහීදි පසුගියදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධනුෂ්ක උඩුගම මහතා සහභාගි විය. පුරා වසර හතරක අති සාර්ථක ගමනක් සඳහා තම ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය නොමඳව ලැබුණු බව මොනික්…
වසර 75 ක් පිරුණු දේශීය චිත‍්‍රපට කර්මාන්තය මන්දගාමී ගමනක යෙදී සිටි අවස්ථාවක යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහිකළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත‍්‍රයට ආශිර්වාදයක් එක් කළේය. දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර,…
සංජි කල්දේරා සමාගම විසින් සංවිධානය කරනු ලබන ඕස්ට්‍රේලියා සංක්‍රමණ සහ අධ්‍යාපන ප්‍රදර්ශනය ඔක්තෝබර් 8 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවත්වෙන අතර එහිදී සංජි කල්දේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රවීණ සංක්‍රමණ උපදේශක සංජි ඒ. කල්දේරා මහතා හමුවී සංක්‍රමණය සම්බන්ධව ශ්‍රී ලාංකිකයන්ට ඇති ගැටළු නිරාකරණය කර ගත හැකිය. ඊට අමතරව මෙම ප්‍රදර්ශනයේදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිවල වර්තමාන තත්වය සහ ප්‍රගතිය…
දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA) සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට වැඩි කාලයක් පුරා මෙරට අලෙවි කටයුතු සිදු කරන නේචර්ලැක් පේන්ට් සමාගම මෙතෙක්…
IELTS පරීක්ෂණයේ එක් කොටසකට පමණක් නැවත පෙනී සිටීමේ අවස්ථාව British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින පළමු අවස්ථාවේදී තමන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වන අයදුම්කරුවන් මින් ඉදිරියට සමස්ත පරීක්ෂණයටම නැවත වරක් පෙනී සිටීම අවශ්‍ය නොවේ. ඒ, British Council IELTS විසින් පසුගියදා හඳුන්වා දෙන ලද ‘One Skill Retake’ නම් සුවිශේෂී පහසුකම හේතුවෙනි. මෙමගින් අයදුම්කරුවන්ට IELTS පරීක්ෂණයේ…
වැඩසටහන යටතේ ජාතික පුස්තකාලයට පොත් පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ නැන්ජින් සංචාරක හා සංස්කෘතික මණ්ඩලය විසින් “ගිම්හාන දිනය” සැමරීම සඳහා පවත්වන ලද සංස්කෘතික උත්සව මාලාවක් පසුගියදා කොළඹ සහ මහනුවර නගරවලදී පැවත්විණි. “ගිම්හාන දිනය” යනු චීන සංස්කෘතිය තුළ “චීන නව වසර” තරමටම වැදගත් සහ ඉතා ඉහළින් සමරනු ලබන වැදගත් දිනයකි. මෙම උත්සව මාලාව සැප්තැම්බර්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, SLT-MOBITEL Home Broadband පාරිභෝගිකයන් වෙනුවෙන් ‘7xFun’ Add-on data bundle නමින් විශේෂ ඩේටා එකතුවක් හඳුන්වා දී තිබේ. මෙය තරුණ තරුණියන් ඇතුළුව පවුලේ සැමට YouTube, Viber, WhatsApp, Facebook, IMO, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය සිත් සේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙයි. රු, 195/- ක් වැනි සහන මිලකට ලබාගත…
අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, එය 2023 අගෝස්තු 18 වන දින කුරුණෑගල Epitome හි දී පැවැත්විණි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විකුණුම් බලකායෙහි විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරුණු මෙම උත්සවය මඟින් ඉදිරි කාල වකවානුව අති සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් වෙත යම් දිරිගැන්වීමක් ලබා දීම ද අපේක්ෂා…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ 14 දෙදින තුළ කටුනායකදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ගුවන් කර්මාන්තය සම්බන්ධ වාර්තාකරණයේ නව පරිච්ඡේදයක ආරම්භයක් වනු ඇත. මෙරට ගුවන් සේවයක් විසින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගුවන් යානා මෙහෙයුම් කටයුතු, ඉංජිනේරු…
Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව හැටන් නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීමේ අරමුණින් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට තම ශාඛා ජාලය පුළුල් කිරීමේ මෙහෙවරක නිරත වී සිටී. නව ශාඛාවද ඇතුළුව Mahindra IDEAL Finance සමාගම මේ වනවිට දිවයින පුරා ශාඛා 30 ක් විවෘත කර තිබේ….
Video Story