Featured News

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් සපුරාලීම ඉලක්ක කරගත් MBA පඨාමාලාවක් ආරම්භ කරයි

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය විසින් පිරිනැමෙන පශ්චාද් උපාධි පාඨමාලා අතරට තවත් සුවිශේෂී පාඨමාලාවක් එක් කරමින් එම විශ්වවිද්‍යාලය විසින් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (MBA) උපාධි පාඨාමාලාවක් හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි. 100% ක්ම SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හරහාම ප්‍රදානය කෙරෙන මෙම MBA පාඨමාලාව ශ්‍රී ලාංකික වෘත්තිකයින් හට සිය වෘත්තීය ගමන සාර්ථක කරගැනීමට අවශ්‍ය දැනුම හා දක්ෂතා ලබාදෙන ආකාරයට නිර්මාණය කර…

(0)Comments | September 25, 2023 1:12 pm

TEDxColombo “R-Evolution” සාර්ථක ලෙස නිමාව දකී

COVID-19 හේතුවෙන් වසර 4 ක කාලයක් පැවැත්වීමට නොහැකි වූ TEDxColombo වැඩසටහන 2023 අගෝස්තු 27 වන දින ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හිදී සාර්ථක ලෙස පැවැත්විණි. “R-Evolution” යන තේමාව යටතේ පැවති මෙවර වැඩසටහනේදී කථකයෝ 6 දෙනෙක් අදහස් දැක්වූහ. මෙම වැඩසටහනට TEDx Development, TED Conferences ගෝලීය නියෝජිත විල් ඩේවිස් ඇතුළුව දකුණු ආසියානු කලාපයේ TEDx සංවිධායකවරුද සහභාගී වූහ. TEDxColombo…

(0)Comments | September 25, 2023 12:28 pm

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ උතුරු මැද පළාත් ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට

CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය,…

(0)Comments | September 25, 2023 12:02 pm

SLT Digital Services වෙතින් Automobile.LK: රථවාහන කර්මාන්තයටම වෙන් වූ ඩිජිටල් නාමාවලියක්

SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ නව අලෙවිකරණ සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT Digital Services (පුද්.) සමාගම, ‘Automobile.LK’ නමින් නව online ඩිජිටල් දුරකථන නාමාවලියක් හඳුන්වා දී තිබේ. මෙරට රථවාහන කර්මාන්තයටම සුවිශේෂී වූ මෙම වෙබ් අඩවිය, රථවාහන සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවක්  ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය සම්බන්ධ සියලුම නිෂ්පාදන හා සේවා…

(0)Comments | September 22, 2023 4:33 pm

Emerald International ග්‍රාමීය ප්‍රජාවන් තුළ ක්‍රීඩාව සවිබල ගැන්වීමට සහ තාරුණ්‍යය සංවර්ධනයට පියවර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, උයන්වත්ත යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රථම යෞවන ක්‍රීඩා උළෙල සඳහා යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක වශයෙන් සිය දායකත්වය දක්වන ලදී. උයන්වත්ත නූරානියා මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රීඩා උළෙල සඳහා ප්‍රදේශයේ  සිසුන් 900කට අධික පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර, ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි….

(0)Comments | September 22, 2023 2:14 pm

කැළණිවැලි වැවිලි සමාගම 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රනින් බැබළෙයි

හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී උපහාරයට පාත‍්‍ර විය….

(0)Comments | September 22, 2023 2:02 pm

SEC සහ CSE විසින් ආයෝජක අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා තවත් ආයෝජක සම්මන්ත්‍රණයක් අනුරාධපුරයේ පවත්වයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023 සැප්තැම්බර් 19 වන දින අනුරාධපුරයේ ගෝල්ඩන් මැන්ගෝ රිසොර්ට්හිදී ආයෝජක සම්මන්ත්‍රණක් පවත්වන ලදී. ආයෝජනය පිළිබඳ අධ්‍යයනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. ආයෝජනය පිළිබඳ අධ්‍යයනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දුන්,…

(0)Comments | September 22, 2023 9:39 am

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් යාපනය නගරයට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ…

(0)Comments | September 22, 2023 9:32 am

Phoenix සමාගම Shots for Life ඡායාරූප සම්මාන උළෙල අරඹයි

කීර්තිමත් ගෘහස්ථ සන්නාමයක් වන Phoenix Industries, ශ්‍රී ලංකාව තුළ නිර්මාණශීලිත්වය සැමරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මුල පිරීමක් වන Shots for Life Photography Awards 2023 සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. The Shots for Life 2023 Photography Award ජයග්‍රාහකයන් තෝරා ගෙන ඇත්තේ ජීවිතයේ වටිනා අවස්ථා කාච හරහා ග්‍රහණය කර ගැනීමේ ඔවුන්ගේ සුවිශේෂ දක්ෂතා වෙනුවෙන්ය. මෙම සම්මාන…

(0)Comments | September 22, 2023 9:25 am

වෙරළ සංරක්ෂණය අරමුණු කර ගනිමින්  අලියාන්ස් ලංකා සහ Pearl Protectors සංවිධානය අත්වැල් බැඳ ගනියි

පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන  Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මස…

(0)Comments | September 22, 2023 9:11 am