තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ නියෝජිතයෝද එක් වූහ. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව මත ක්‍රියාත්මක වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා…
අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම සහ සිසුන්ට අවශ්‍ය සුදුසුකම්, පුහුණුව සහ රැකියා අවස්ථා සැපයීම මෙම පුහුණු මධ්‍යස්ථානය…
AIA හෙල්ත් පාස්පෝට්, ජීවිත රක්ෂණයක් සමඟින් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් වන අතර මෙය ක්ෂේත්‍රය තුල ප්‍රමුඛත්වයක් ගැනීමට මෙන්ම ප්‍රවණතාවයක් සැකසීමට සමත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි. සෞඛ්‍ය රැකවරණය සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙමඟින් සියලු ශ්‍රී ලාංකිකයින්හට ලොව පුරා හොඳම සෞඛ්‍ය සේවාවක් අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයක දී මෙම රක්ෂණ…
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE ට‍්‍රැක්ටර් සහ SUMO හා YANMAR අස්වනු නෙලන යන්ත‍්‍රද මෙම වැඩපිළිවෙල තුළින් ආවරණය…
ශ්රී ලාංකීය දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සාඩම්භරයෙන් එළිදැක්වීමට සූදානම් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී සිටින John Keells Holdings සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන John Keells…
ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු ලෙස පරිවර්තනය කළ…
ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ, සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා දීම සඳහා බේබි ෂෙරමි හි නොසැලෙන කැපවීම…
ශ්රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 21 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2023 DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග එළඹෙන සති අන්තයේ, සැප්තැම්බර් මස 23 හා 24 දෙදින පුරා කොළඹ 14 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. වයස අවුරුදු 11…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, සිය “Re-Build Sri Lanka” සමාජ සත්කාරක ව්‍යපෘති මාලාවේ එක් අදියරක් ලෙස පරිසර හිතකාමී වටපිටාවකින් පිරි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් “Wella Beach Upgrade” නමින් වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් වැල්ලවත්ත වෙරළ තීරයේ දී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන හමීඩියා ආයතනයේ සමාජ සත්කාරක අංශය වන Lifeworth විසින් Sri Lanka Life Saving සහ Rainbow Swimming සංවිධානයේ ඒකාබද්ධ සහයෝගීතාවය සමඟ ඉතාම…
DYNO Scooby 125 EFI ස්කූටරය ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට හඳුන්වා දී වසරක් සපිරෙයි. ගත වූ වසරක කාලය තුළ ඉතාමත් විශිෂ්ට නිමාවකින් සහ කල්පැවැත්මකින් මෙන්ම පාරිභෝගිකයාට සුවපහසු ගමනක් යෑමේ අවස්ථාව ලබා දීමට ඉවහල් වන ලෙසින් මෙරට දී එකලස් කරනු ලැබූ DYNO Scooby 125 EFI ස්කූටරය වටා විශාල පාරිභෝගික පිරිසක් මේ වනවිට ඒකරාශී වී සිටී. ශ්‍රී ලංකාවේ…
Video Story