ශ්රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම…
ක්ෂේත්‍රවල නායකයින්, නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් සඳහා ඵලදායි වේදිකාවක් වන දකුණු ආසියානු ඊ-වාණිජ්‍ය සමුළුව මඟින් ඊ-වාණිජ්‍යය සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල දැවැන්තයින් එක් කිරීමට සූදානම් වේ. තාක්‍ෂණය, නවෝත්පාදනය සහ ඊ-වාණිජ්‍යයේ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් මෙම සමුළුවෙන් යොමු කරන අතර මෙය ඩිජිටල් ආර්ථිකයේ අනාගතය හැඩගැස්වීමේ ප්‍රවණතා ගවේෂණය කරන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඊ-වාණිජ්‍යය සමුළුව වනු ඇත. දකුණු ආසියාවේ ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ…
අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, ජාතියේ වටිනා ම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් “අලියාන්ස් ප්‍රොටෙක්ට්” යන තේමාව ඔස්සේ දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් තබමින්, දරුවන් සම්බන්ධ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාවලට අනුව 2023 වසරේ මුල් මාස 4 තුළ රිය අනතුරුවලින් 700කට අධික මරණ…
තරගකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය. එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විශාල…
හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා තිබේ. වසර 30කට නොඅඩු දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍යය …
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය. මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම්ද ලබා දී තිබේ. මෙම පහසුකම් හේතුවෙන්…
දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද බැංකුවේ සහාය ලැබිණි….
අනාගතය සැලසුම් කිරීම සහ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම යනු සෑම විටම කොතරම් සැලසුම් කරත් අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි. ඔබ ඉතිරි කරන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන අරමුණු යනාදී වශයෙන් කුමන හේතුවක් මත වුවද, සෑම විටම ඒ සම්බන්ධයෙන් සූදානම්ව සිටීම ඉතා වැදගත් වේ. එබැවින්, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ඉතිරි කිරීමේ කුසලතා ප්‍රගුණ කිරීම සඳහා NDB…
මා ප්‍රඩක්ට් විසින් නිෂ්පාදනය කරනු ලබන සම්පූර්ණ දේශීය නිෂ්පාදනයක් වන නෙල්ලි කෝලා දිවයින පුරා බෙදා හැරීම ඩෙල්මෝ ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් පවරන ලද බව මා ප්‍රඩක්ට් අධිපති මුදිත සවණක්කොඩි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙය දේශීය නිෂ්පාදනයක් වන බවත්, වස විසෙන් තොර බවත්, පැණි බීම වැනි ශරීරයට අහිතකර නිෂ්පාදනයක් නොවන බවත්, මෙම නිෂ්පාදන…
ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන් එළි දක්වා ඇත. සින්තටික් තාක්ෂණය සහිත Mobil Delvac Modern සහ …
Video Story