Featured News

Effies 2022 හි වැඩිම විශේෂ සම්මාන දිනාගත් සන්නාමය බවට CBL Sera පත්වෙයි

මෙවර පවත්වන ලද Effie Awards Sri Lanka 2022 සම්මාන උළලේදී ‘වසරේ වඩාත් ඵලදායී සන්නාමය’ දිනාගැනීමට CBL Sera සන්නාමයට හැකි වූ අතර එහි නිෂ්පාදන ආයතනය වන Convenience Foods Lanka PLC (CBL සමූහයේ අනුබද්ධිත) ‘වසරේ වඩාත් ඵලදායී අළෙවිකරුවා’ ලෙසින් සම්මානයට පාත්‍ර විය. මෙහිදී, Packaged Food කාණ්ඩයේ රන් සම්මානය, Media Innovation (මාධ්‍ය නව්‍යකරණය) රන් සම්මානය, සමාජ මධ්‍ය සඳහා…

(0)Comments | March 27, 2023 10:51 am

කොකා-කෝලා පදනම සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය අපද්‍රව්‍ය එකතු කරන්නන් 1800කට අධික ප‍්‍රමාණයක් නගා සිටුවීමට එක් වෙයි

2023 ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ දිනයේදී ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය එකතු කරන ප‍්‍රජාවට උපහාර දැක්වීම සම්බන්ධයෙන් වන කැපවීම නැවත අවධාරණය කරමින් කොකා-කෝලා පදනම (TCCF) ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සමඟ එක්ව කසල එකතු කරන්නන්ගේ ආහාර අනාරක්ෂිතභාවය විසඳීම උදෙසා කඩිනම් සහාය ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව තෝරාගත් දිස්ත‍්‍රික්ක…

(0)Comments | March 27, 2023 10:47 am

ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලාංකික රෝගීන්ටත් ප්‍රෝටෝන ප්‍රතිකාර

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි නවීනතම පහසුකම්වලින් සමන්විත ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ටත් ප්‍රතිකාර ලබාගත හැකි බව එම මධ්‍යස්ථානය පසුගියදා නිවේදනය කළේය. දකුණු ආසියාවේ සහ මැදපෙරදිග පළමු හා එකම ප්‍රෝටෝන ප්‍රතිකාර මධ්‍යස්ථානය වන ඇපලෝ ප්‍රෝටෝන පිළිකා මධ්‍යස්ථානයේ (APCC) නියෝජිතයන් කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සී හි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රෝටෝන ප්‍රතිකාරයේ ප්‍රතිඵල වැඩිදියුණු කිරිමේ වැදගත්කම, පිළිකා…

(0)Comments | March 27, 2023 10:18 am

CSE ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට එළඹෙයි

“අපගේ විශ්ව විද්‍යාලය සෑම විටම වටිනාකම් එකතු කරන සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන අතර, වැඩි වශයෙන් කාර්මික ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහිත ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.” –   උපකුලපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින  ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය…

(0)Comments | March 27, 2023 9:10 am

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ජංගම යෙදුම 2021 E-ස්වාභිමානී සම්මාන උළෙලේ දී ජයග්‍රහණයක් ලබයි

E-ස්වාභිමානී මහා ජූරි සභාව විසින් පසුගියදා පැවති E-ස්වාභිමානී සම්මාන උළෙල – 2021 දී ව්‍යාපාර සහ වාණිජ අංශයේ ජයග්‍රාහකයෙකු ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ජංගම යෙදුම ( CSE – Mobile App) තෝරා ගනු ලැබිණි. E-ස්වාභිමානී යනු ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මුලපිරීමක් වන අතර එය ඩිජිටල් යෙදුම් නිර්මාණයේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම අරමුණු කර ගෙන ඇත….

(0)Comments | March 25, 2023 10:16 am

SLT-MOBITEL Fibre පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට සහ නව Fibre සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම එකතුවක් හඳුන්වා දී තිබේ. මේ මඟින් පාරිභෝගිකයන්ට විශේෂයෙන් සැලසුම් කළ ඩේටා පැකේජ වට්ටම් සහිතව ලබාදීමට කටයුතු කරන අතර, ඔවුන්ට මාසිකව අතිරේක ඩේටා ලබාදීමටත්, ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පොලී රහිත (කාඩ්පත්…

(0)Comments | March 24, 2023 9:17 am

DFCC බැංකුව තරුණ පරපුරේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා නැංවීමට ආරම්භ කළ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ‘සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් ‘අධ්‍යාපන’…

(0)Comments | March 23, 2023 4:15 pm

SLIM, ශ්‍රී ලාංකේය කීර්ති නාමය ඉහල නංවාලීමේ අරමුණින් ‘Brand Sri Lanka Creation Symposium’ දියත් කරයි

ලෝකයේ අනෙකුත් රටවල් අතර ශ්රී ලාංකීය සන්නාමය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කොටගෙනල ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය වන, SLIM විසින්, Brand Sri Lanka Creation Symposium, වැඩසටහන පසුගිය මාර්තු 13 වනදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදීග මෙම සමාරම්භක උත්සවය සඳහා වෙළඳ සන්නාම විශේෂඥයන් ව්යාපාර නායකයින්, සහ ප්රතිපත්ති සකස් කිරීමේ නියැලෙන පුද්ගලයින් සහභාගී…

(0)Comments | March 23, 2023 10:50 am

තිරසර වාර්තාකරණය සඳහා බැංකු අංශයේ ACCA සම්මානය කොමර්ෂල් බැංකුව යළිත් දිනාගනී

ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් මෙම සම්මානය මගින් …

(0)Comments | March 23, 2023 8:44 am

ස්වදේශී කොහොඹ බේබි ළදරු නිෂ්පාදන පෙළ වැඩි ශාකසාර ගුණ සමඟින් වෙළඳ පොළට

බේබි සබන්-ක්‍රීම්-කොලොන්ග්-පවුඩර්-ෂැම්පූ-ඔයිල්- කිඩ්ස් කොලොන්ග් නව ශාකසාර අමුද්‍රව්‍ය, නව සුවඳ සහ නව ඇසුරුම් සමඟින් ලංකාවේ අංක 01  ශාකසාර ළදරු සත්කාර සන්නාමය  උසස් මට්ටමකට ගෙන යයි  ශ්‍රී ලංකාවේ අංක  එකේ ශාකසාර  ළදරු සත්කාර සන්නාමය ස්වදේශී “කොහොඹ බේබි සබන්” නව පෙනුමකින්  හඳුන්වා  දෙයි. ඒ  නව ශාකසාර අමුද්‍රව්‍ය සහ නව මෘදු සුවඳින්  සිය නිෂ්පාදන පෙළ පුළුල් කරමිනි.  ශාකසාර ගුණයෙන්…

(0)Comments | March 22, 2023 1:21 pm

Video Story

Stock Market

Exchange Rates