ශ්රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, මෙරට විශාලතම පාරිභෝගික කිරි නිෂ්පාදන සමාගම වන Fonterra Brands Lanka (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර හා පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තිරසාර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යාය පත්‍රය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික විද්‍යුත් උපාංග සහ පද්ධති නිපැයුම්කරුවෙකු වන E Gravity Solutions පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) ‘දෘඩාංග’ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංග පීරිස් ඇතුළු කණ්ඩායම සම්මානය ලබා…
උස් ගොඩනැගිලි සහ නාගරික වාසස්ථාන පිළිබඳ කවුන්සිලය (CTBUH) කොළඹ නෙළුම් කුළුණේ CTBUH Corner විවෘත කිරීමත් සමඟ උස් ගොඩනැගිලි ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ දැනුම ප්‍රවර්ධනය කිරීමේ එහි මෙහෙවරේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2023 අගෝස්තු මස 25 වන දින පෙ.ව. 11.00 ට පවත්වන ලද සමාරම්භක උත්සවය, ප්‍රධාන ආරාධිත අමුත්තා, CTBUH පිරිවැය එකලස් කිරීමේ උප සභාපති ජෙරමි මේහෙව්…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී සිය 44 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරී ය. ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව සර්වාගමික වතාවත් සිදුකෙරුණු අතර, ඉන් අනතුරුව ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි. එමෙන්ම මේ සුවිශේෂී අවස්ථාවට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට්පත් සඳහා 44% ක වට්ටමක්ද ලබාදෙන ලදි. මීට…
කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා ගැනීමට අමතරව, අභ්‍යන්තරයේ…
Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න…
ශ්රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay – ශ්‍රී ලංකා ජාතික ගෙවීම් ජාලය, ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්‍ය අංශය සමඟ එක්ව මූල්‍ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. පසුගිය වසර කිහිපය තුළ…
DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන සමග අත්වැල් බැඳගත්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace ‘Code Blast’ National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි. මෙම ශ්‍රේණිගත කිරීම…
Video Story