ශ්‍රීලංකන් ගුවන් සේවය සිය 44 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

    September, 7, 2023

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී සිය 44 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරී ය. ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව සර්වාගමික වතාවත් සිදුකෙරුණු අතර, ඉන් අනතුරුව ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි. එමෙන්ම මේ සුවිශේෂී අවස්ථාවට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට්පත් සඳහා 44% ක වට්ටමක්ද ලබාදෙන ලදි.

    මීට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiles යටතේ වාසනාවන්ත සාමාජිකයන් දෙදෙනකුට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නොමිලේ Miles 44,000 ක් ලබාදීමද සිදුකෙරිණි.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 44 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘FlySmilesFrequent Flyer වැඩසටහන යටතේ වාසනාවන්තයන් දෙදෙනකුට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නොමිලේ Miles 44,000 ක් පිරිනැමූ අවස්ථාව

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 44 වැනි සංවත්සරය නිමිත්තෙන් ආඬිඅම්බලම හෝලි රෝසරි දේවස්ථානයේදී පැවති ක්‍රිස්තියානි ආගමික වතාවත්වලට සහභාගී වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාමාජික සාමාජිකාවන්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 44 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති ඉස්ලාම් ආගමික වතාවත්වලට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටි අයුරු

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 44 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී සිති විනයාගර් කෝවිලේදී පැවති හින්දු ආගමික වතාවත්වලට සහභාගී වූ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 44 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට සහ දානමය පුණ්‍යකර්මයට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අයුරු