ශ්රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන ‘SLIC ජීවන ශක්ති’ හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ගෙන එන විශේෂ සැලසුමකි. ශ්‍රී ලංකාව …
රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත…
අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත නවීනතම පුහුණු මධ්‍යස්ථානයක් ගෝලීය විෂය දැනුමට අනුගත වූ යාවත්කාලීන විෂය මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක් වන PrintMass සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන(SLIM) සංවිධාන කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) B2B අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනැමිණි. 2009දී කුඩා මුද්‍රණාලයක් ලෙස ඇරැඹි PrintMass වර්තමානයේදී ක්ෂේත්‍රයේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිශ්චල දේපළ සංවර්ධකයෙකු වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) විසින් සියලු අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දීමට, නවමු ක්‍රමවේද යොදා ගනිමින් ක්ෂේත්‍රය තුළ නව සංකල්ප නිර්මාණය කරනු ලබයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමක් වන වෙළඳපොළහි ජෝන් කීල්ස් හෝල්ඩීන්ස් පීඑල්සී විසින් සිය විවිධත්වයෙන් පිරි සේවා එකතුව සම්බන්ධයෙන් කීර්තියක් අත්කර ගෙන…
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන C.W. Mackie PLC සමාගම පසුගිය දා තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, එහි දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට අනුබද්ධ නව ශල්‍යාගාරයක් ඉදි කිරීමත් සිදු විය. මේ පිළිබඳ අදහස් දැක්වූ C.W. Mackie PLC හි විධායක අධ්‍යක්‍ෂ මෙන්ම…
ව්‍යාපාරික ප‍්‍රජාවගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල් සහ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. Easy Draft නිර්මාණය කර ඇත්තේ…
මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ හැකිය. Nano Oil Plus ජපානයේ Japan Technical Lube S-525 යන ජාත්‍යන්තර සහතිකකරණය…
නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන Eco Tablet ලොව අංක එකේ ඉන්දන බූස්ටරය වේ. Eco Tablet පෙට්‍රල් වාහන…
‘අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්’ උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය. මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict XVI ජාත්‍යන්තර උසස්…
Video Story