ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය නවතම සංකල්ප මන්දිරය වත්තලදී පසුගියදා විවෘත කරන ලදී. දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයට එක්කෙරුණු 74 වෙනි ප්‍රදර්ශනාගාරය මෙය වන අතර ශ්‍රී ලාංකිකයින්ට සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් අඛණ්ඩව ලබාදීමට රොසෙල් නිරන්තරයෙන් කැපවී සිටී. Royal Ceramics Lanka PLC හි ප්‍රමුඛතම සන්නාමය වන “රොසෙල්”,…
සෙරන්ඩිබ් ආයතනය මඟින් දෙවැනි වරටත් ක්‍රියාත්මක කරන “වැඩිහිටි මාපිය හිත් පින්බරින් පෝෂණය කරන දළදා සත්කාරය සෙරන්ඩිබ් උත්තම දළදා 2023“ සමාජ සත්කාරය මෙවරත් මහනුවර දළදා පෙරහරට සමගාමීව පැවැත්විණ. දූ දරු සෙනෙහස අහිමිව ආදරය බලාපොරොත්තුවෙන් වැඩිහිටි නිවාසවලට සීමා වී සිටින වැඩිහිටි මව්පියවරුන් සියයකට අධික ප්‍රමාණයකට දේශයේ පෝෂණය සෙරන්ඩිබ් පූරණ අනුග්‍රහයෙන් උත්තම දළදා වහන්සේ වන්දනාමාන කර දළදා පෙරහැර…
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමඟ එක්ව සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ සමාගම් 10 න් එකක් ලෙස නැවත වරක් ගෞරවයට පාත්‍ර කර ඇත. 2023 අගෝස්තු 18 වැනි දින ප්‍රදානය කරන ලද ‘MAC’ සම්මාන උළෙලේ නවතම සංස්කරණයේ දී පළමු සමාගම් 10…
අධ්‍යාපනික විශිෂ්ටත්වය වෙත පමණක් ම අවධානය යොමු කරන වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, කොළඹ කලා හා විද්‍යා පාසල (CSAS) සාකල්‍ය ඉගෙනුම් ක්ෂේත්‍ර ආවරණය කරමින්, විශිෂ්ට ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා සිසු සිසුවියන්ට මඟ පෙන්වයි. විදුහල්පතිනිය වන ශලීකා ජයලත් මහත්මියගේ මග පෙන්වීම යටතේ, සිසු සිසුවියන්ගේ පුද්ගල වර්ධනය වෙනුවෙන් කැප වන CSAS නව ප්‍රවේශයන් ඔස්සේ සුවිශේෂී ප්‍රතිඵල ලබා…
ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2023 අගෝස්තු 24 දින විශේෂ උත්සවයක් පවත්වන ලදි. ජෝසෆ් ෆ්‍රේසර් මහතාගේ මිණිබිරිය වන පැට්‍රීෂියා මොලී මහත්මියද සමගින් පවුලේ සාමාජිකයින් එම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් විය. අභාවප්‍රාප්ත වූ සිය සැමියා නමින් 1923 වසරේදී ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල ආරම්භ කරන ලද්දේ ජෝසෆ් ෆ්‍රේසර් මහතාගේ බිරිඳ වූ…
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Solinro Builders සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී දකුණු පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මාතර Cheapside Villa ඉදි කිරීම වෙනුවෙන් Solinro Builders ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක්…
ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21 වෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාත්‍යන්තරය ජයගත් සිය මුල්‍යමය ස්ථාවරත්වය ඉහළින්ම සනිටුහන් කළ දේශීය සමාගමක් වශයෙන්, වසර 21ක් පුරා සිය සමාගම පිළිබඳව අඛණ්ඩ විශ්වාසය තැබූ සමාගමේ සියලුම ගනුදෙනුකාරභවතුන් හා පාර්ශ්වකරුවන් වෙතත් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙතත් ජාතියේ…
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Rohana Construction පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර Comfort Center ඉදි කිරීම වෙනුවෙන් Rohana Construction…
ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල්වලින් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ක්‍රියා කරන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) විසින් මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව අහංගම හෝටල් පාසල සදහා නව වෘත්තීය සූපවේදී පුහුණු මධ්‍යස්ථානයක් පිරිනමන ලදී. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති Air Vice Marshal (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ…
ශ්‍රී ලංකාවේ තක්සේරු හා උපදේශන සේවා සපයන ආයතන අතර කීරීතිමත් නාමයක් දිනා සිටින ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පෙෳද්ගලික සමාගම පසුගියදා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලැබූ “Valuation Team Award – RICS South Asia 2023” සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම සම්මාන උළෙලේ ගෞරවනීය සම්මානලාභීන් 15 දෙනා අතර සිටි එකම ශ්‍රී…
Video Story