Featured News

රිය පැදවීමේ අසමසම අත්දැකීමක් උරුමකර දීම වෙනුවෙන් Ronet Marketing, Hankook Tire සමඟ එක් වෙයි

කොරියාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය මෙන්ම ලොව හොඳම ටයර් සන්නාම 7 අතරට එක්ව සිටින ලෝ ප්‍රකට Hankook ටයර් සමඟ එක් වෙමින් මෙරට රථ වාහන පාරිභෝගිකයින් වෙත තවත් අසමසම අත්දැකීමක් එක් කිරීමට ශ්‍රී ලංකාවේ Ronet Marketing  (පුද්) සමාගම පසුගියදා කටයුතු කරන ලදී. විශේෂයෙන් ශ්‍රී ලාංකේය රථවාහන පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන නිෂ්පාදනයන් හා ටයර් සම්බන්ධ අසමසම විසඳුම් ලබා දීම…

(0)Comments | August 24, 2023 4:41 pm

අභිනන්දනීය උපහාර උළෙලක් තුළින් Allianz Millionaire’s Club විසින් එහි  විකුණුම් විශිෂ්ටයන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම විසින්  2023 ජූලි 21 දින සිය සෘජු පාරිභෝගික විකුණුම් අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් දැක්වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක්  පැවැත්වීම සිදු කරන ලදියි. මෙහිදී 2022 වර්ෂය තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ හා සිය ඉලක්කයන් අභිබවා යමින් මනා කැප වීමෙන් කටයුතු කළ Allianz Millionaire’s Club සාමාජික…

(0)Comments | August 24, 2023 4:29 pm

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත්

මෙවර තේමාව ‘Logic Behind the Magic’ . ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමයන්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence  එළිදැක්වීමේ උත්කර්ෂවත් උත්සවය ‘Logic Behind the Magic’ තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාමයන් නිර්මාණය කිරීමේදී නවෝත්පාදයන් සමඟ උපායශීලී ක්‍රමෝපායන් ද යොදා ගැනීමේ…

(0)Comments | August 24, 2023 4:19 pm

ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරයි

අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය බොහෝ විට ඇතිවන්නේ ඇල්සයිමර් රෝගය හේතුවෙනි. Alzheimer’s Disease International (ADI) හි සාමාජිකයෙකු…

(0)Comments | August 24, 2023 4:17 pm

වාහන සහ යන්ත්‍ර සූත්‍ර ලීසිං සඳහා අඩුම ගාස්තු සමඟින් කොමර්ෂල් බැංකුවේ ‘Leasing Fiesta’ නැවතත්

වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය සීමිත කාලීන ප්‍රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්‍රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර පහක කල්බදු සඳහා…

(0)Comments | August 24, 2023 11:59 am

Häfele අති නවීන මහනුවර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී. එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා ජාත්‍යන්තර මට්ටටමේ අභ්‍යන්තර…

(0)Comments | August 24, 2023 11:45 am

සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම දෙගුණ කරයි

දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත. මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට නියමිත මීළග ‘ප‍්‍රණාම’…

(0)Comments | August 23, 2023 3:06 pm

Microsoft APAC AI for Accessibility Hackathon 2023 වැඩසටහන SLIIT සමඟ සම්බන්ධව සාර්ථක ලෙස පවත්වන ලදී

සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන මෙම වැඩසටහන, ජීවිත…

(0)Comments | August 23, 2023 12:53 pm

NDB බැංකුව සිය ZEE පාරිභෝගිකයන් සඳහා නවතම Mission Impossible චිත්‍රපටය තිරගත කරයි

මෙරට තරුණ පරපුර, එනම් ප්‍රධාන වශයෙන් Z පරපුරට අයත් තරුණ තරුණියන්, වත්මන් තාක්ෂණික නවෝත්පාදන යුගය තුළ අන් සියලු දේට වඩා පහසුව, වේගය සහ සම්බන්ධතාවය යන කරුණු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙයි. එබැවින්, බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළව ඉදිරි පෙළ සිටින, ඩිජිටල් තාක්ෂණයෙන් සක්‍රීය බැංකුවක් වන NDB බැංකුවේ “NDB ZEE” නමැති ඩිජිටල් ගිණුම් ක්‍රමය, මෙම තරුණ තරුණියන්ගේ…

(0)Comments | August 23, 2023 12:39 pm

Diamond “පෝ ෂණ සත්කා රය” 2023 ප්‍රතිලා භීන් 5000ක් පෝ ෂණය කිරීමට උපකාරී වේ

ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මො හො තක, අපේ ජනතා වට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහා ර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා  රජය ප්‍රමුඛ කො ට සලකයි. ස්වයංපෝ ෂිත ජා තියක් බවට පත්වීමේ අරමුණු සා ක්ෂා ත් කර ගැ නීම සඳහා…

(0)Comments | August 23, 2023 12:23 pm