ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා රැගෙන යාමට වෙබ් අඩවිය සතු කැපවීම ඉස්මතු කරයි. එමෙන්ම ස්වාධීන වෙබ් අඩවියක්…
නව්‍ය බැංකුකරණ විසඳුම් තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සුවහසක් ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයින්ගේ නූතන අවශ්‍යතාවන් සපුරාලමින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ සුපැහැදිලි දැක්මක් මත ගොඩනැඟුණු SDB බැංකුව මෙම අගෝස්තු මස සිය සාඩම්බර 26 වැනි සංවත්සරය සමරයි. සියවසකින් කාර්තුවකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින් සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් ඒ හරහා ආර්ථික සමෘද්ධියට දේශය මෙහෙයවූ SDB බැංකුව…
දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී රටේ අනාගතය සඳහා වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගත මාවතක් දල්වමින් උද්‍යෝගිමත් මෙන්ම සවිමත් සුවිශේෂී…
අනර්ඝ ප්‍රමිතියෙන් සපිරි මදුරු දැල් නිෂ්පාදනය තුළින් දිවයින පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උළෙලේදී රෙදිපිළි, ඇඟැළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී සීෆෝ ඉන්ඩස්ට්‍රීස්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 2023 ලෝක ළමා දිනයට සමඟාමීව “පාට සිත්තම්” නමින් දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක් සංවිධානය කර තිබේ. මේ සඳහා සෑම වයස් කාණ්ඩයකම පාසල් සිසු සිසුවියන්ට සහභාගී විය හැකි අතර වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග 100 කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට අවස්ථාව උදාවෙයි.‘මගේ දෑසින්…
පිළිකා රෝග සුවපත් කිරීමට නූතන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී ඇතත් සමාජය ඍණාත්මක ආකල්පයකින් ඒ දෙස බලයි. පිළිකාව වැළදුණු පුද්ගලයන් නිරායාසයෙන්ම මානසිකව බිඳ වැටෙන්නේ රෝගය සමග සවිමත්ව සටන් කර සුවපත් විය හැකි ධනාත්මක පැතිකඩ අමතක කරමිනි. ශ්‍රී ලංකාවේ හිසකෙස් පිළිබඳ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා විසින් ඉන්දිරා පිළිකා භාරය මෙන්ම අලුත්ගම, බෙන්තොට සහ ගල්කිස්ස සිංහ සමාජය…
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ මහතා වෙත…
අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo – Revolution Advertising ආයතනය (www.revo.lk) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SMEDA) සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo Advertising ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණ හා වෙළෙඳ ප්‍රචාරණ සේවා (ATL…
මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ඉංජිනේරු) නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී විය. මෙරටට…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ මෙන්ම මෙරට කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන නයින්වෙල්ස් රෝහල, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (United Nations Global Compact – UNGC) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගෝලීය වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල නයින්වෙල්ස් වන අතර, එය වගකීම්සහගත ව්‍යාපාරකරණය, තිරසාරත්වය සහ ආචාරධාර්මික සෞඛ්‍ය…
Video Story