මීළඟ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී සත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතම්පර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. ඊට අමතරව දෙමව්පියන්…
මෙරට කීර්තිමත් බැටරි නිෂ්පාදන සමාගමක් වන ‘ලීඩර් ගෲප්’ නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් (ACCIMT) ආයතනය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පළමු අධි තාක්ෂණික බැටරි ධාරිතා පරීක්ෂකය ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ලොව ප්‍රකට ACCIMT ආයතනය ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන සමාගමක් සඳහා මෙවැනි අති නවීන පරීක්ෂකයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සමාජයේ හා පරිසරයේ යහපත උදාකරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් වශයෙන්, ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් තිරසර පාරිසරික, සමාජයීය හා යහපාලන වැඩසටහන් (Environmental, Social, Governance – ESG) මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති තුනකින් සමන්විත වූ අතර, එම පාසලේ දරුවන් සඳහා දීර්ඝකාලීනව…
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේදී SDTI කැම්පස් “Outstanding Education Institute Award with Quality Education & Moral Standards” සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ජාත්‍යන්තර විනිශ්ච මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන විශිෂ්ටම ආයතන සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. 2022දී දකුණු ආසියාවේ විශිෂ්ටම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලත්…
දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන, ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ(SLIM) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) Arts & Crafts කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල…
සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව දියත් කළ, කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්‘ වැඩසටහන් මාලාවේ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් පසුගිය දා සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ දංකොටුව ප්‍රදේශයෙන් මෙහි ප්‍රථම වැඩසටහන ආරම්භ කළ අතර, එය අද වන විට ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින…
ශ්රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් නැවත වරක් ‘ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම’ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වී ඇත. LMD සඟරාවේ සුප්‍රකට සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance සමඟ එක් වී මෙම ලැයිස්තුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරයි. ඒ අනුව, ‘The Brand Finance: LMD 2023 Annual Review of Sri Lanka’s 100 Most…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE Group හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, මෙතෙක් කල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ තම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කොළඹ යූනියන් පෙදෙසේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙය සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දෙමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් පිරිනැමීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි….
ශ්රී ලංකාවේ පිළිකා රෝගී අනුපාතය දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වසර කිහිපය තුළ මෙරට පිළිකා රෝගී අනුපාතය පිළිබඳ වාර්තාවලින් මනාව පැහැදිලි වේ. එනම්, 2005 සිට 2019 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව 13,372 සිට 31,848 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 138% ක ඉහළ වර්ධනීය…
CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි. සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණය, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබාදෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා දියුණු…
Video Story