Featured News

SLT-MOBITEL තිරසර මෙහෙවර අඛණ්ඩව පෙරට

මීරිගමදී රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තවත් රුක් රෝපණ වැඩසටහනක් සහ පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මීරිගම තවලම්පිටිය මහා විද්‍යාලයේදී පැවැත්විණි. දරු දැරියන්ගේ මනස පෝෂණය කිරීම, පරිසරය ආරක්ෂා කරගැනීම සහ සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම, SLT-MOBITEL හි…

(0)Comments | March 2, 2023 9:55 am

සම්පත් බැංකුව, ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකුකරු ලෙස එක් වෙයි

93 වන වරටත් කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමයේ’ නිල බැංකුකරු ලෙස සිය අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන එම තරඟය පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟාවලි අතර සුවිශේෂී ස්ථානයක් දිනා ගන්නකි. ක්‍රීඩාවේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව, සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වන සිය දායකත්වය නිල වශයෙන්…

(0)Comments | March 2, 2023 9:12 am

2023 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව

සෑම වසරකම මාර්තු මස 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය කර  මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා විවිධ මාදිලියේ මැදිහත්වීම් සිදු කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ප්‍රථම වරට 1978  වර්ෂයේ දී ඇරඹූ අතර එතැන් සිට  සුවිශේෂී වූ තේමාවන් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි. වත්මන් ශ්‍රී  ලංකාව මුහුණ දී තිබෙන සමාජ, …

(0)Comments | March 2, 2023 9:02 am

2023 ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් ශ්‍රවණ වෛද්‍ය විශේෂඥයින් සහ විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් වෙතින් ප්‍රාථමික සෞඛ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් කිරීම සහ ශ්‍රවණ සත්කාර ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) විසින් සෑම වසරකම මාර්තු මස 3 වන දින ලෝක ශ්‍රවණ දිනය ලෙසින් සමරයි. මෙවර ලෝක ශ්‍රවණ දිනය සමරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ආවරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශ්‍රවණය ආශ්‍රිත මූලික ගැටලු හඳුනා ගැනීම සහ ශ්‍රවණ සත්කාර වල වැදගත්කම…

(0)Comments | March 2, 2023 8:49 am

Euromoney සඟරාව විසින් වෙළෙඳ මුල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපල ප‍්‍රමුඛයා සහ හොඳම සේවා සපයන්නා ලෙස HNB ඇගයීමට ලක් කරයි

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් කර ඇත. වෙළෙඳ…

(0)Comments | March 1, 2023 4:44 pm

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දෙමින් තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් අත් කර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය ප්‍රධානතම ශාක ඖෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ප්‍රථම වරට ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවට නිවේදනය කරන ලදී. මෙම හඳුන්වාදීම හරහා ලින්ක් නැචුරල්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා පැමිණීමද…

(0)Comments | March 1, 2023 10:08 am

හමීඩියා සිය දෙවන ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල රත්මලානේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයේ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන්…

(0)Comments | March 1, 2023 9:59 am

Rich Look Shop and Win: වාසනාවන්ත පාරිභෝගිකයින් සඳහා දැන් මිලියන ගණනින් තෑගි

පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය. ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා වලංගු වේ. ඕනෑම…

(0)Comments | March 1, 2023 9:46 am

Medicare 2023 ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ආසිරි හෙල්ත් වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් සමූහයක් වන ආසිරි සමූහය Medicare 2023 ප්‍රදර්ශනය සඳහා නිල ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් සිය සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකාවේ සුවසේවා ක්ෂේත්‍රයේ දැවැන්තම ඉසව්වක් වන Medicare 2023 ප්‍රදර්ශනය මාර්තු 3, 4 සහ 5 යන දිනයන්හිදී කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී පැවත්වීමට නියමිතය. Medicare 2023 ප්‍රදර්ශනය එහි සංවිධායක මණ්ඩලය…

(0)Comments | February 28, 2023 3:57 pm

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader බවට පත් වේ

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත. NPS සමීක්ෂණය යනු ජාත්‍යන්තර…

(0)Comments | February 28, 2023 2:52 pm