ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම…
මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා…
LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත. රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ සියලුම අංශ හරහා…
දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබා දෙමින්…
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දේශීය කිරි ගොවින්ගේ තාක්ෂණික දැනුම සංවර්ධන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පුහුණු සැසි මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ. මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වනුයේ දිනෙන් දින වර්ධනය වන කිරි ගොවිතැන ආශ්‍රිත ගෝලීය…
ශ්රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්‍ෂණ සපයන්නෙකු වන ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’ පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී පවත්වන ලදී. එහිදී වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් , ජනශක්ති සමූහයේ කළමනාකාර…
TikTok නිල අන්තර්ගත හවුල්කරු ලෙස skyfair.news 2023 ලංකා පි‍්‍රමියර් ලීග් (Lanka Premier League – LPL) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. #LPL2023 හැෂ් ටැගය භාවිතා කරමින් LPL හි අමතක නොවන අවස්ථා සැමරීමට මෙම හවුල්කාරිත්වය මඟින් අවස්ථාව ලබා දෙන අතර, එය මේ වන විටත් මිලියන 60 කට අධික නැරඹීම් වාර ගණනක් පසුකර ඇත. මෙම skyfair.news LPL…
ආසිරි ශල්‍ය රෝහල මගින් සංකීර්ණ හෘද සැත්කමක් වන, ට්‍රාන්ස්කැතීටර් මහාධමනි කපාට බද්ධ කිරීම හෙවත් TAVI සැත්කමක් සාර්ථකව සිදු කරන ලදී. ඒ මීට පෙර බයිපාස් සැත්කමකට භාජනය වූ රෝගියෙකුටයි. දශක ගණනාවක් තිස්සේ මහා ධමනි කපාට ප්‍රතිස්ථාපනය සඳහා විවෘත හෘද සැත්කම් අවශ්‍ය වූ නමුත් අවදානම් අවම ක්‍රියා පටිපාටියක් ලෙස TAVI ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන අතරම වරක් විවෘත…
CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර, වයඹ හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2023 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ අගෝස්තු මස 15 වනදා ආරම්භ වේ. සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය…
ශ්රී ලංකාවේ රන් ණය පදනම් කරගත් මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක වන අතර, ඇය සතු විශිෂ්ට කුසලතා සහ නායකත්ව ගුණාංග ඒෂියා…
Video Story