අද සමාජය තුළ ඔසප් වීම තවමත් විවෘතව කතා නොකරන මාතෘකාවකි. ඔසප් වීම පිළිබඳ මාතෘකාව බොහෝ විට තහනම් සහ වැරදි තොරතුරු වලින් වැසී ඇති අතර, එය අත්විඳින අය අතර ලැජ්ජාව සහ අපහුතාවය ඇති කළ හැකිය. මෙය ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය. ආර්තව සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම හඳුනාගෙන, ඔසප් සනීපාරක්ෂාව ප්‍රවර්ධනය…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MegaPay (Pvt) Ltd සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සඳහා ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ්පත් ගෙවීම් ගනුදෙනු පිළිගැනීමේ විසඳුමක් හඳුන්වා දීමට ප‍්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් විසඳුම් සපයන්නෙකු වන Pay&Go සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා කුඩා…
McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ අතර විවිධ කාණ්ඩ…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ඩිජිටල් බැංකුකරණ සේවාව වන ‘Nations Direct’ හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් නවතම සේවාවන් එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවාවන් සියල්ල එක් ප්‍රධාන සේවාවක් හරහා ලබාගත හැකි වීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇති අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිරිනමන බැංකුකරණ සේවාවන් රැසකට අදාළ ඩිජිටල් පහසුකම් ‘Nations Direct’ සේවාවට ඇතුළත්…
කොමර්ෂල් බැංකුව විසින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ, නෙළුව ප‍්‍රදේශයේ සිටින ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් වර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. බැංකුවේ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ යටතේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි. මූල්‍ය විනය, ආයෝජන ක‍්‍රම, මූල්‍ය වංචා, ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (ක‍්‍රිබ්) ක‍්‍රියාවලිය සහ ව්‍යවසායකයින්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි නගරයකි. අංක 24,…
ශ්රී ලංකාවේ දක්‍ෂතම ළමා චිත‍්‍ර ශිල්පීන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමවුපියන් පසුගියදා කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු සිත්තම් 2022’ සම්මාන උත්සවයට සහභාගී විය. ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබන අතර, මෙම තරගය සඳහා දිවයින පුරා සිටින සිසුන්ගෙන් චිත‍්‍ර නිර්මාණ 11,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. මෙම ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරග…
සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින සමයක…
2022 වසර අවසානයේ සාර්ථක හා දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කෙරේ ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් විසඳුම් සම්පාදකයා වන INSEE Cement, මේ දක්වා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කරමින් 2022 වසර නිමාවට පත්කළේ ය. ඉදිරි පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවට…
Video Story