හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්, කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ Universal College of…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින්, කාන්තාව ප්‍රමුඛ කර ගෙන මෙහෙය වූ ප්‍රජා මුලපිරීම සඳහා වන වසරේ හොඳම ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන සම්මානය ‘Fems AYA’ ව්‍යාපෘතිය සඳහා , Top 50 Professional & Career Women Global Awards කීර්තිමත් සම්මාන උළෙලේ දී පසුගියදා දිනා ගන්නා ලදි. මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 270,000කට…
ශ්රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් යුත් මහල් පහකින්…
CBL සමපෝෂ අනුග්‍රහක දායකත්වය යටතේ අඛණ්ඩව 12 වන වරටත් පවත්වනු ලැබූ CBL සමපෝෂ අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පසුගියදා සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (Sri Lanka Schools Football Association – SLSFA) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 30 වැනිදා පැවැත්විණි….
අතිනවීන තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ගෝලීය ප‍්‍රමුඛයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සිය 2023 තිරසාර වාර්තාව නිකුත් කළේය. මෙම විශේෂ වාර්තාව මගින් සැම්සුන් හි තිරසාර උපායමාර්ග සහ මිනිසුන්, ලෝකය සහ මූලධර්ම යන වැදගත් අංශ තුනක් හරහා ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මෙම 2023 වාර්තාව මගින් 2022 සැප්තැම්බර් මාසයේදී නිවේදනය කරන ලද…
මෙරට දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය භයානක ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය පවසයි. මේ අතරින් වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටින්නේ වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන් බව ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම මෙරට බරපතළම ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වන්නේ වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ තරුණියන් ය. දරුවන් ඉලක්ක…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් සහ ජනශක්ති සමූහයට අයත් ආයතනයක් වන Orient Finance PLC ආයතනය පසුගියදා සිය 42වැනි සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය. මෙම සුවිශේෂී මොහොත පරිසර හිතවාදී මානවීය අරුතකින් සැමරීම වෙනුවෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කළ එම ආයතනය හරිත දැක්මකින් තිරසර අනාගතයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිව සංවත්සරීය උළෙලකට නව මානයක් එක් කිරීමට පෙරමුණ ගත්තේය. මෙම…
මෙම සම්බන්ධතාවය හරහා ජල කාන්දුවීම් වලින් තොර නිවාස සඳහා ජල ආරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට පියවර ‘Maha Nama of Waterproofing’ ලෙසින් නම් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කෙරේ පිඩිලයිට් ලංකා සමාගම විසින් ජාත්‍යන්තර කීර්තිමත් ජල රෝදක නිෂ්පාදනයක් වන Dr.Fixit සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයා වශයෙන් සුප්‍රකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතා පත්කිරීම නිල…
ශ්රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් දියමන්ති ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් “Diamond Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ 50% දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලදී. එසේම…
රටේ තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ සහ ක්‍රීඩාව දියුණු කිරීමේ ප්‍රයත්න තවදුරටත් අඛණ්ඩව ඉහළ නැංවීමේ අරමුණින් NDB බැංකුව රාජකීය විද්‍යාලයේ 2023 රග්බි ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සහ ත්‍රිත්ව විද්‍යාලයේ 2023 රග්බි කණ්ඩායම් නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් බ්‍රැඩ්බි ශූරතාව සමඟ (Bradby Shield Encounter) හවුල්කාරිත්වයෙන් කටයුතු කළේ ය. 77 වැනි බ්‍රැඩ්බි තරඟයේ පළමු අදියරේ සත්කාරකත්වය මහනුවර…
Video Story