Featured News

කොමර්ෂල් බැංකුව මතුගම තේ වගාකරුවන් අත්‍යාවශ්‍ය දැනුමෙන් සවිබල ගන්වයි

කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරණු ලබන ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, රටපුරා පැවැත්වෙන දැනුම බෙදා ගැනීමේ බහුමාන සම්මන්ත‍්‍රණයක් සඳහා, මතුගම ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 100ක් පමණ පසුගියදා එක්විය. මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග මතුගම අරුණ තේ කම්හල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA), තේ පර්යේෂණ ආයතනය (TRI) සහ මීගස්තැන්න මහජන…

(0)Comments | August 10, 2023 12:43 pm

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලයට පුහුණු වැඩසටහන් මාලාවක් අරඹයි

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් වී එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතනයේ නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ඉදිරි සැළසුම් කරා ජයග්‍රාහීව යෑමට අවශ්‍ය දැනුම සැපයීම, ආකල්ප හා කුසලතා සංවර්ධනය…

(0)Comments | August 10, 2023 8:49 am

ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය කරයි. ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම…

(0)Comments | August 9, 2023 6:08 pm

සංක්‍රමණික සේවකයින් ප්‍රතිසංවිධානය කිරීමේ අභියෝග පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ට මඟ පෙන්වන පර්යේෂණයක්

“විදෙස්ගතව සිට නැවත සිය රට පැමිණෙන ශ්‍රමිකයන් සතු කුසලතාවයන්, ඔවුන්ගේ අභිලාෂයන් සහ ඔවුන් නැවත සමාජගත කිරීමේ අභියෝග: ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක වලින් ලබාගත් සාක්ෂි / තොරතුරු ඇසුරින්” යන මැයින් ශ්‍රමික සංක්‍රමණිකයන් පිළිබඳ මෑතකදී කරන ලද පර්යේෂණ අධ්‍යයනයේ පළමු ප්‍රකාශනය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා වෙත පිළිගැන්වීම ජූලි 25 දා…

(0)Comments | August 8, 2023 5:13 pm

නවලෝක රෝහල් සමූහය සිය Home care සේවාව තව තවත් ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සුව සේවා අංශයේ පුරෝගාමියෙකු වන නවලෝක රෝහල් සමූහය සිය විශේෂඥ, ගුණාත්මක සහ හෘදයාංගම සෞඛ්‍ය සත්කාර සේවාවන්හි ඉදිරි පියවරක් තබමින් සිය Home care සේවාව තව තවත් පුළුල් කරයි. නවලෝක රෝහල් සමූහයෙහි මෙම සුවිශේෂී සත්කාර සේවා පැකේජය රෝගියාව ස්නානය කිරීම සහ ඇඳුම් ඇන්ඳවීම වැනි දෛනික කටයුතු වල පටන් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා දක්වා වූ පෘථුල…

(0)Comments | August 8, 2023 5:03 pm

TRI-ZEN ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජීවන රටාව තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින්, එහි නිමාවට පෙරම 75%ක අලෙවියක් සනිටුහන් කරයි

අනාගතය සඳහා නිර්මාණය කරන ලද, 2023 වසර අවසානය වන විට නිම කිරීමට ආසන්න ව්‍යාපෘතියක් වන, කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ 2, යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN මහල් නිවාස සංකීර්ණය එහි දේපළවලින් 75% ක් මේ වන විට සාර්ථකව අලෙවි කොට ඇති බව නිවේදනය කළේය. මෙම විශිෂ්ට ජයග්‍රහණය මඟින් පිළිබිඹු වන්නේ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස්…

(0)Comments | August 8, 2023 4:55 pm

සංගීතය සහ රස වින්දනය සමඟින් Coke Kottu Beat Party මහනුවර වර්ණවත් කරයි

සිය ජනප‍්‍රිය ‘Is cooking’ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟින් කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් පසුගියදා මහනුවරදී සාර්ථකව නිමාවට පත් විය. මියුරු සංගීතයෙන් සහ ප‍්‍රණීත කොත්තු වර්ග වලින් රසවත් වූ මෙම වින්දනීය සැණකෙලිය පසුගිය ජූලි 29 වන සෙනසුරාදා දින කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ප‍්‍රවේශපත‍්‍ර ලෙස කොකා-කෝලා බෝතල්වල ලේබල් ඉදිරිපත් කරමින් 25,000කට අධික ජනතාවක්…

(0)Comments | August 8, 2023 4:35 pm

ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම

ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙයි. ජාත්‍යන්තර…

(0)Comments | August 8, 2023 4:33 pm

Sunshine Holdings 22/23 SUN Awards සම්මාන උළෙලේ දී සිය සේවක ප‍්‍රජාව අගයයි

විවිධාංගීකරණ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂය තුළ ඔවුන්ගේ හොඳම කාර්ය සාධනය වාර්තා කළ සේවකයින්ව මෑතකදී පැවති SUN Awards සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන සන්ෂයින් සමූහයේ ව්‍යාපාරික අංශ තුන විසින් ‘’Dare to Dream’’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන ලදි. සන්ෂයින් හෝල්ඩිංග්ස්…

(0)Comments | August 8, 2023 4:30 pm

ශ්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත්‍රයේ කාන්තා ශ්‍රම දායකත්වය සවිබල ගැන්වූ ILO GEAR වැඩසටහන කාන්තා සේවා නියුත්තියේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි

ඇඟළුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රයේ විශාලතම පංගුව නියෝජනය කරන අතර මෙරට ශ්‍රම බලකායෙන් 10%කට ආසන්න පිරිසක් ඇඟළුම් කර්මාන්තය හා සම්බන්ධ වී සිටී. එමෙන්ම ඇඟළුම් කර්මාන්තය මෙරට කාන්තා සේවා නියුක්තියෙහි හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ මෙම කර්මාන්තයට සම්බන්ධ වී සිටින ශ්‍රම බලකායෙන් 80%ක පිරිසක් කාන්තා ශ්‍රමිකයින් වන බැවිනි. ඇඟලුම් කර්මාන්තයේ ව්‍යාප්තිය සමග සීමිත රැකියා…

(0)Comments | August 8, 2023 4:26 pm