නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ක්‍රියාවට නැංවූ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන 2023 දෙසැම්බර් මස අවසානය දක්වා දීර්ඝ කර තිබේ. ගනුදෙනුකරුවන් වෙතින් ලැබුණු ප්‍රතිචාර සහ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම තීරණය ගෙන ඇත. මෙම වැඩසටහන මගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමට අවස්ථාව හිමි වේ….
මාළඹේ CINES CAMPUSහි පැසි පන්දු ශූරයන් විිසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සංවිධානය කළ “J Pura 3×3 Ballers Unleashed” පැසි පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී. මේ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 21ක පැසි පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් වටය සඳහා මාළඹේ CINES CAMPUS සහ NSBM හරිත විශ්ව විද්‍යාලය සුදුසුකම් ලැබූ…
ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Emerging Brand of the Year 2023 සම්මානය සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රමුඛ රක්ෂණ සේවා සම්පාදකයෙකු…
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී උතුරු මැද පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. පොළොන්නරුව නිවාඩු නිකේතනය ඉදි කිරීම උදෙසා අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී…
AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්හට පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ…
සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ගෝලීය වශයෙන් ප්‍රමුඛතම smartphone නිෂ්පාදකයෙකු වන vivo හි මෙරට නිල බෙදා හරින්නා ලෙස අත්වැල් බැඳ ගැනීම පිළිබඳ පසුගිය දා ඉතා සතුටින් නිවේදනය කළේය. මෙම සහයෝගීතාව සමඟින් පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුත්, උසස් තත්ත්වයේ vivo smartphone මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් මෙරට smartphone වෙළෙඳපොළේ නව පරිච්ඡේදයක් ඇරඹීමට සිංගර් සමාගම සූදානමින්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහයෙ හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් හිමි වන ආකාරයට සහ ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවන් සැපයීමට හැකි වන ආකාරයට නවීනතම පහසුකම් සහිතව මෙම ශාඛාව සැලසුම් කර තිබේ. මෙම නව ශාඛාවෙන් අලියාන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන්…
ශ්රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ ‘446 Centrum Haus’ නමින් සුබ මොහොතින් විවෘත කරන ලදී. ගරු. වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන්, සිය Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka with Galaxy” යන නව ඡායාරූප තරඟය පසුගියදා හඳුන්වා දුන්නේය. දැනටමත් පුළුල් අවධානයක් දිනා ගෙන ඇති මෙම ඡායාරූප තරඟය පැවැත්වීමේ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරමින් සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වන අතරම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන මනස්කාන්ත ස්ථානය සහ විචිත‍්‍රවත් සංස්කෘතිය…
ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් මගින් පවත්වන ලද EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගකාරී බඳවාගැනීමේ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඒ අනුව දැන් ඔවුන්ට තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගනිමින් අනාගතයේදී ගුවන් යානා ඉංජිනේරුවන් බවට පත්වීමට අගනා අවස්ථාවක් උදා වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ…
Video Story