Featured News

Everbolt Engineering සමාගම ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

විදුලි ඉංජිනේරු හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛ සමාගමක් වන එවර්බෝල්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාර විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශයේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. කාර්මික අවශ්‍යතා සඳහා වන ස්වයංක්‍රීය නිෂ්පාදන සපයන කුඩා සමාගමක් ලෙස 2015දී ඇරඹූ එවර්බෝල්ට් සමාගම…

(0)Comments | July 24, 2023 11:46 am

අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන දිනේෂන් සිවපාලන් සිය සේවා ජාත්‍යන්තරයට රැගෙන යයි

අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රමුඛයෙකු වන D Exclusive Home Designing සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා සිය නිර්මාණ සහ සේවා ජාත්‍යන්තරයට රැගෙන යමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ අනුව වර්තමානයේදී දිනේෂන් සිවපාලන් මහතාගේ නිර්මාණ දායකත්වය සහිතව අභ්‍යන්තර ගෘහ අලංකරණ සේවා නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, උස්බෙකිස්තානය, ඩුබායි, ඕමාන්, කටාර්, ඉන්දියාව, මාලදිවයින, කැරිබියන් දූපත් ඇතුළු…

(0)Comments | July 24, 2023 11:43 am

Fitch විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් AA+ බවට අඛණ්ඩව 3 වැනි වසරටත් තහවුරු කරයි

ෆිච් රේටින්ග්ස් ලංකා (Fitch Ratings) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට අඛණ්ඩව තුන් වන වසර සඳහා ‘AA+ (Ika)/ Stable’ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඔු වන්නේ වාහන ටයර් නිෂ්පාදනයේ ප‍්‍රමුඛතම දේශීය නිෂ්පාදකයා ලෙස සියැට් සමාගමේ ස්ථාවරත්වය හා එහි ශක්තිමත් මූල්‍ය පැතිකඩ බව ෆිච් සමාගම පවසයි….

(0)Comments | July 20, 2023 2:02 pm

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ලෙස ප‍්‍රතාබන් මයිල්වාගනම් පත් වෙයි

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 23 වැනි දිනදා කොළඹදී පැවැත්විණි. නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ඖෂධ වෙළඳපොලෙන් 80% කට වැඩි දායකත්වය ලබා දෙන සහ සාමාජික සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ඉහළම ආයතනයක් ලෙස මෙම ගෞරවනීය සංසදයට දීර්ඝ ඉතිහාසයක් ඇත. Emerchemie NB…

(0)Comments | July 20, 2023 12:38 pm

බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ විශාලම රුධිර පරිත්‍යාගශීලියා ලෙස පිදුම් ලබයි

බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී  ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11වන වරටත්  ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින්  සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700  වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදී. 2011 වසරේ සිට  බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ සෑම…

(0)Comments | July 20, 2023 12:36 pm

ඉන්ෂුවරන්ස් ඒෂියා සම්මාන උළෙලේ දී ජනශක්ති ලයිෆ් වෙත සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ පහසුකම් සේවා සැපයීමේ ආයතනයක් වන ජනශක්ති ලයිෆ්, ලෝකයේ විශිෂ්ටතම රක්ෂණ සමාගම්, වෘත්තීය විශිෂ්ටයන් සහභාගීවන නව රක්ෂණ සංකල්ප සහ අසමසම රක්ෂණ විසඳුම් අගයමින් ඒවාට සම්මාන ලබාදෙන ගෝලීයව පිළිගත් රක්ෂණ සම්මාන උළෙලක් වූ ‘ඉන්ෂුවරන්ස් ඒෂියා’ සම්මාන උළෙලේ දී සිය වෘත්තීය විශිෂ්ටත්වය විදහා පාමින් සම්මාන ද්විත්වයක් දිනාගත්තේය. ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය සහ නව්‍ය…

(0)Comments | July 20, 2023 12:18 pm

Sustainable Brand of the Year සම්මානයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023 සම්මානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. ආර්ථික අගහිඟකම්වලින් පෙලෙන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින්…

(0)Comments | July 20, 2023 12:09 pm

Cinec Innovation & Invention Edu Expo 2023 ජූලි මස 27, 28, 29 Cinec Campus පරිශ්‍රයේදී

Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාළඹේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. Cinec Campusහි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් සහ විවිධ වැඩමුළු…

(0)Comments | July 20, 2023 12:02 pm

INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රණවිරු සේවා අධිකාරිය සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ යුද්ධයේදී ආබාධිත වූ හෝ මරණයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වලට සහනදායී මිලගණන් යටතේ සිමෙන්ති කොට්ට මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. ත්‍රිවිධ හමුදාවන්හි සාමාජික සාමාජිකාවන් රට වෙනුවෙන් ඉටුකළ හා ඉටුකරන මෙහෙවරට…

(0)Comments | July 19, 2023 1:55 pm

එයාර්ටෙල් රු. 888 Freedom Plus Unlimited පැකේජයේ වාසි තවත් වැඩි වෙයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් හඳුන්වා දෙන ලද සිය පෙරගෙවුම් එයාර්ටෙල් 888 Freedom Plus පැකේජයේ වාසි තවත් වැඩි කරමින් අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් (apps)…

(0)Comments | July 19, 2023 1:47 pm