Featured News

lassana innovations විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Treats of Ceylon වෙළෙඳ කුටියක් විවෘත කරයි

‘දේශීය රස ජාත්‍යන්තරයට’ lassana.com පෞද්ගලික සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන lassana innovations පෞද්ගලික සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Treats of Ceylon වෙළෙඳ කුටියක් විවෘත කර ඇත. මෙරටට පිටතින් පැමිණෙන සංචාරකයින් නැවත සිය මව්රට වෙත යන විට දේශීය රස සහිත Treats of Ceylon නිෂ්පාදන රැගෙන යාමට ද අවස්ථාව උදා කර දෙමින් ගුවන් ‍තොටුපළේ පිටවීමේ පර්යන්තයේ ක්‍රමෝපායිකව…

(0)Comments | July 19, 2023 12:03 pm

කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් මාතර දී

ශ‍්‍රී ලාංකේය ආහාරපාන සහ සංස්කෘතිය විදහා දැක්වෙන වින්දනාත්මක සන්ධ්‍යාවක් සමඟින් කොකා-කෝලා හි කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් ‘Now Matara’s Cooking’ නමින් පසුගිය ජුලි 1 වන දින මාතර මහින්ද විජේසේකර ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් (Kaizer Kaiz) සහ ඈන්ට්ස් බෑන්ඞ් (Ants Band) යන තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් කලාකරුවන්ගේ විවිධ අංගවලින් හැඩවැඩ වුණු මෙම…

(0)Comments | July 18, 2023 4:10 pm

Sunshine Foundation for Good, ‘‘Better Water” Better Lives’’ ව්‍යාපෘතිය හරහා පූනරීන් ජනතාව සවිබල ගන්වයි

පූනරීන් ප‍්‍රදේශයේ 2000 කට වැඩි පිරිසකට RO ඒකක 03 ක් හරහා පිරිසිදු ජලය ලබා ගත හැකිය යාපනයේ පූනරීන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවිතවලට සුබදායී බලාපොරොත්තුවක් ඇති කිරීමේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් ලෙස, සන්ෂයින් හෝල්ඩිංස් (Sunshine Holdings) හි ආයතනික සමාජ සත්කාර්ය අංශය වන Sunshine Foundation for Good (SFG), විසින් පල්ලිකුඩා, පල්ලවරායන්කඞ්ඩු සහ ගෞදරිමුනේ යන ප‍්‍රදේශවල ජල පිරිපහදු ඒකක (RO) තුනක්…

(0)Comments | July 18, 2023 4:04 pm

HNB මාතෘ රැකවරණය සහ ළමා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම මැනවින් පෙන්නුම් කරයි….

(0)Comments | July 18, 2023 3:56 pm

මුල්‍ය සේවා සීමා මායිම් පුළුල් කරමින්  Orient Finance PLC  සිය කිරිබත්ගොඩ නව ශාඛාව විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් සහ ජනශක්ති සමූහයට අයත් ආයතනයක් වූ  Orient Finance PLC  සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේ විවෘත කළේය. තම සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් ඔවුන්ට සුවපහසු වඩාත් සමීප සේවාවක් ලබාදීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත්  Orient Finance PLC  ආයතනය එම ඉලක්කය වෙත යාමේ තවත් සුවිශේෂී මඟ සළකුණක් ලෙස මෙම කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීම හැඳින්විය…

(0)Comments | July 18, 2023 12:13 pm

TikTok තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා Family Pairing විශේෂාංගය යාවත්කාලීන කරයි

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම (app) භාවිතා කරන…

(0)Comments | July 18, 2023 11:46 am

ලින්ක් නැචුරල්, Sky ක්‍රිකට් සමාජය හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සවිබල ගන්වයි

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවට නිරතුරු ජවය කැන්දන ලින්ක් නැචුරල්, Sky ක්‍රිකට් සමාජය හා අත්වැල් බැඳ ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශක්තියක් වී තිබේ. ඒ අනුව ඉකුත් දින හතරක් පුරා පැවැත්වුණු Link Natural/ Sky T10 කාන්තා ක්‍රිකට් තරගාවලිය, ලින්ක් නැචුරල් ශක්තිය සමඟින් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දස්කම් තවදුරටත් ඔප් නැංවුණු තරගයක් බවට පත්විණි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විධිමත් හා ඉහළම…

(0)Comments | July 18, 2023 11:39 am

Chubs: ශ්‍රී ලංකාවේ ප්‍රථම virtual influencer 

තාක්‍ෂණය සහ නිර්මාණශීලීත්වය අතර ගැටෙන  virtual influencer ලෝකයට​ ඔබව​ සාදරයෙන් පිළිගනිමු. Lil Miquela (@lilmiquela), Imma (@imma.gram), සහ Noonoouri (@noonoouri) වැනි අනෙකුත් influencersලා  සමාජ මාධ්‍ය ජාල හරහා විශාල හඬක් නගන අතරම,​ ඒ හරහා මිලියන ගණනක රසික පිරිසක් රැස් කර ගෙන ඇත. මෙවැනි virtual influencersලා ඔවුන් සහයෝගීව කටයුතු කරන සන්නාම​ සඳහා සැලකිය යුතු වටිනාකමක් එක්කර ඇති අතරම,​…

(0)Comments | July 18, 2023 11:32 am

BCI Campus, උපාධි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොලී රහිත ණය පහසුකම් සලසා දෙමින් ඔවුන්ට සවියක් වේ

Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය, මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ BCI Campus යන නාමයෙනි. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) විසින් අනුමත කරනු ලැබූ උපාධි පිරිනමන, මිගමුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයකි. උපාධි අපේක්ෂකයන්ගේ ඉල්ලුම අනුව නව උපාධි අධ්‍යයන වැඩසටහන් කිහිපයක් සහ එම අධ්‍යයන කටයුතු පහසුවෙන්…

(0)Comments | July 17, 2023 4:45 pm

CDB සමාගම අඛණ්ඩව 6 වන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්ව’ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වේ. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම, National Business Excellence සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙළේදී ‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ…

(0)Comments | July 17, 2023 4:34 pm