ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare වෙතින් ZEISS Selective Laser Trabeculoplasty (SLT) තාක්‍ෂණය ප්‍රථම වරට මෙරටට සාර්ථකව හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිකාරය මඟින් ග්ලුකෝමා රෝගීන්ගේ දෛනික ඖෂධ අවශ්‍යතාවය සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් ඇති කරමින්…
DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය යුතු ආදායම් බදු…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යනු, ආර්ථික වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා අවස්ථා උත්පාදනය සහ දුගීබව අවම කිරීම සඳහාවන ප්‍රමුඛත ම බලවේගයක්වන අතර, එය ශ්‍රී ලාංකේය ආර්ථිකයේ කොඳු නාරටිය ද වේ. වසර 25 කට අධික කාලයක් යුනියන් බැංකුව මෙම අංශය වෙනුවෙන් මෙම ජාතික න්‍යායපත්‍රයට සහයෝගය දක්වා ඇති අතර, නිෂ්පාදන, බලශක්ති, ප්‍රවාහන සහ වෘත්තීය සේවා ඇතුළු පුළුල්…
දේශීය වගාකරුවන්ට රුපියල් 135,000ක වට්ටමක් සහ තවත් ප‍්‍රතිලාභ රැසක් සමඟ නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් අත්කර ගැනීමට මග සලස්වන ලීසිං ප‍්‍රවර්ධනය කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (AMW) සමාගම නැවත දියත් කර ඇත. සමාගම් දෙකේ ජනප‍්‍රිය ‘ඇග්රි ලීස්’ (Agri Lease) ප‍්‍රවර්ධනය මගින් වට්ටම් මිලට අමතරව අඩු මාසික ලීසිං වාරික, නොමිලේ RMV ලියාපදිංචිය, ශ‍්‍රම ගාස්තු රහිත සේවා තුනක් සහ…
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් සහ සෞඛ්‍ය සේවා සඳහා මතුගම නගරයේ පවතින අධික ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කරමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය 18වන රෝහල් ශාඛාව මතුගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. මෙය…
ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්ලෙන්ඩඩ් සිමෙන්ති වර්ගය මෙන්ම මෙරට දැනට භාවිතයේ පවතින පැරණිතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාම 100 ලැයිස්තුවට (100 Most Loved Brands) ඇතුළත් වීමට සමත් විය. LMD මගින් වාර්ෂිකව මෙම ‘Brands Annual’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලැබේ. ‘100 Most Loved Brands’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ශ්‍රී…
ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්‍රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ආලේපනය පසුගියදා හඳුන්වාදෙන ලදී. වසර 04 ක් පුරා සිදු කරන ලද පුළුල් පර්යේෂණ පදනම් කරගනිමින් නිෂ්පාදනය කරන ලද මස්පිඬු පෙරළීම් වැළැක්වීම සඳහා අසමසම ශාකෞෂධීය නිපැයුමකි නවීන විද්‍යාව සමග…
ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින් සංවිධානය කරන ලද සnbන්නාම සමුළුව ජුනි 27 වැනි දින සාර්ථකව පවත්වන ලදී. Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou Asia Fuji (චීනය), Goodpack (සිංගප්පූරුව), A…
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA 2023) ක්ෂුද්‍ර පරිමාණ (Micro Category) අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස Ants Creation රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. වසර 12ක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැරිය හැකි මිලකට, තත්ත්වයෙන් උසස් සේවා සපයන Ants…
ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා NBE 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ…
Video Story