ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබූහ….
Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන 2023 ලෝක පරිසර…
ශ්රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023″ සම්මාන උළෙල මෑතකදී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළද නියෝජිතයන් 2023 පළමු මාස 4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් රන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය DIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී. DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් (High Voltage Power Solution), මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් (Medium Voltage & Low Voltage Power Solutions) සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් (Renewable Energy…
SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග කලින් හඳුනා ගෙන…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගයනිකා ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් තොරතුරු තාක්ෂණ කණ්ඩායම පසුගියදා පැවති ‘Women in IT Awards Asia 2023’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ කණ්ඩායම ලෙස ඇගයීමට ලක් විය. මෙම සම්මාන උළෙල 2023 ජූනි 28 වන දින සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, එහිදී ආසියාව සහ ඔස්ට්‍රලේසියාව යන කලාපවල කණ්ඩායම් රැසක් අභිභවා යමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රීලංකන්…
තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance විසින් ශ්රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. LMD Brands Annual 2023 හි දැක්වෙන මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම මගින් ශ‍්‍රී ලාංකේය සන්නාමවල වටිනාකම සහ ශක්තිය මත පදනම්ව ඇගයීමට ලක් කරයි….
Dell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නිල නියෝජිතයා වන සිංගර්, 13 වන පරම්පරාවේ Inspiron සහ Vostro සන්නාමගත පාරිභෝගික සහ වාණිජ ඩෙල් නිෂ්පාදන හඳුන්වා දීම නිල වශයෙන් නිවේදනය කළේය. සිංගර් වෙතින් මිල දී ගන්නා සෑම Dell නිෂ්පාදනයක් සඳහා ම සිංගර් වගකීම හිමි වීම විශේෂත්වයකි. ගුණාත්මක නිෂ්පාදන වගකීමෙන් යුතු ව බෙදා හරින සමාගමක් වන සිංගර්, ගෙන්වා බෙදා…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයින්ට සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී. විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම, ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත්…
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් ලැබූ…
Video Story