ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී. තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity Plasa හි පිහිටා තිබූ මෙම වෙළෙඳසැල…
ශ්රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව මෙරට හොඳම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන විශිෂ්ටතම නවකතාව තෝරා ගැනීමේ මහඟු කර්තව්‍ය සඳහා මෙවරත් සිය අනුපමේය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. මේ වන විටත් ප්‍රථම සහ දෙවන තෝරා ගැනීම් අවසානයේ, ‘උත්තරීතර මණ්ඩලය’ වෙත යොමු කර ඇති නවකතා අතුරින් විශිෂ්ටතම නවකතාව තෝරා…
ශ්රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ස්ත‍්‍රී…
පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරන අනාගතයක් කරා පිය නඟන වර්තමනයේ E B Creasy & Co. PLC සමාගමේ E B Creasy Solar අංශය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා බවට පත් වී ඇත. වසර 146ක උරුමයක් සමඟින් අසම සම විශ්වාසයක් ගොඩනඟාගෙන සිටින E B Creasy Solar, සිය අත්දැකීම් සහ හැකියාවන්…
ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව පෙරදැරිව ජුනි 19…
මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (ඇප්) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය උපදේශන සේවාව නව පරිවර්තනයකට ලක්කරමින් හඳුන්වා දුන් මෙම නවතම සේවාව හරහා වඩාත් පුළුල් සේවාවක් ලබාගැනීමේ හැකියාව ජනතාවට උදාවේ. එදිනෙදා ජීවිතය තුළ පුද්ගලයින්ට අවශ්‍ය උපදේශන සේවා හුදෙක් වෛද්‍ය උපදේශන සේවාවලින් ඔබ්බට…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම, මෙරට තුළ දත්ත හා උසස් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කරමින් එම ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට මහෝපකාරී…
පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක් ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම් සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා පිලිකා රෝගීන්ට කායික…
කොමර්ෂල් බැංකුව, එක්සත් රාජධානියේ ප‍්‍රකාශිත කීර්තිමත් ‘ඒෂියාමනි’ සගරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇති අතර මෙයින් ඩිජිටල් නවෝත්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස බැංකුවේ ස්ථාවරය යළිත් තහවුරු වී ඇත. බැංකුව මෙම සම්මානය දිනාගත්තේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ව්‍යාපාර සඳහා පරිසර පද්ධති සංවර්ධනය කිරීමෙන් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසාය. එය ඩිජිටල්…
නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැළසීමයි. අලුතින් විවෘත කරන ලද…
Video Story