ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව සංවිධානය කරන වෙරළ පිරිසිදු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි. වැල්ලවත්ත පොලිසියේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂකයන්ගේ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් ඇතුළු මහ ජනතාව සහභාගී වූහ. මැයි 14 ඉරිදා උදෑසන 6.00ට වැල්ලවත්ත වෙරළ…
පසුගිය වසරට සාපේක්ෂව 15%ක මූල්‍ය වර්ධනයක් සමස්ත වත්කම් 20% කින් සහ ශුද්ධ ලාභය රු. මිලියන 65 දක්වා වර්ධනය වේ ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් (channelling) සහ ඩිජිටල් ජීවන රටා සේවා සම්පාදක මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, 2022 වසරේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ජීවන රටාවක් වෙත පරිවර්තනය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන සිරාජ් මෑන් පවර් සර්විසස් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සංවිධානය කළ The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය…
ශ්රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත‍්‍රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සේවකයින්ගේ දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත් පුද්ගලයින්ට ඔවුන් සේවය කරන…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂී පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ කිහිපයක් වෙළඳපොළේ ඇති නමුත්, ඒවාට සාපේක්ෂව ‘ONE SHOT’ පැකේජය පාරිභෝගිකයන්ට සැබැවින්ම අසීමිත ප්‍රතිලාභ පිරිනමයි. මීට ඕනෑම ජාලයකට අසීමිත…
DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට හැකි වනු ඇත….
රියෙල්ටා සමඟ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මීට එක් වේ පළමුවරට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හදුන්වා දෙන රියෙල්ටා High Tech බැටරි සමඟ බැටරි වෙළෙඳපොළ, නව පෙරලියක් අත් විඳීමට නියමිතයි. නවතම ජර්මානු තාක්ෂණයෙන් නිෂ්පාදිත මෙම බැටරි මාදිලිය, වඩාත් පහසු මුදලකට ලංකාවේ වාහන හිමිකරුවන්ට, යුරෝපයේ උසස් තලයේ වෙළඳපොල අත්දැකීම ලබා දෙයි. රියෙල්ටා High Tech බැටරි, ඉහළම වගකීම් කාලයකට හිමිකම්…
මැලිබන් සමාගම කිරි ගොවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් බලගැන්වීමේ අරමුණින් දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ‘ මැලිබන් අභය දාන’ පිංකම් මාලාවේ 2533 වැනි වැඩසටහන 2023 අප්‍රේල් මස 30 වනදා බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත් වුණි. රටේ ආහාර නිෂ්පාදකයින් අතරින් ප්‍රමුඛතම සමාගමක් වන මැලිබන් සමාගම දියත් කරන ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා…
2021/2022 මූල්‍ය වර්ෂයේ බිස්නස් ටුඩේ ටොප් 40 (Business Today Top 40) ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානය ලබා ගත් NDB බැංකුව සිය ගමන් මගෙහි අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. 2023 අප්‍රේල් 20 වැනි දින පැවති සම්මාන උළෙලහිදී මෙම සුවිශේෂී සම්මානය NDB බැංකුව වෙත පිරිනමන ලදී. 2020/2021 වර්ෂයේ දී NDB බැංකුවට හිමි වූයේ 21 වැනි ස්ථානය බැවින්,…
පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා විවිධ සංරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන අතර සූර්ය පැනල මගින් ජනනය කරන බලශක්තිය…
Video Story