Featured News

2023 අප්‍රේල් මස ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය හේලීස් ඇග්රිකල්ච තහවුරු කරයි

මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ (RMV) නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, 2023 අප්‍රේල් මස තුළදී වැඩිම ට්‍රැක්ටර් ප්‍රමාණයක් අලෙවි කරමින්, දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සමත්වී ඇත. මෙහිදී, Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අලෙවියෙන් මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 52% ක සහ රෝද හතරේ ට්‍රැක්ටර්…

(0)Comments | May 18, 2023 11:51 am

ශ‍්‍රී ලංකාව රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ද්විපාර්ශ්වික OSH කමිටු සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් හදුන්වාදෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අතර…

(0)Comments | May 18, 2023 11:39 am

කාන්තා ව්‍යවසායකයන් බල ගන්වමින් සිය ගෘහස්ථ නිෂ්පාදන, Diva අවුරුදු පොළ හරහා පුළුල් ප්‍රජාවක් වෙත ගෙන යාමට Diva  සහය වෙයි

සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් කුඩු සන්නාමයක් වන Diva,  ආර්ථික වශයෙන් ස්වාධීන වීමට කාන්තාවන් බල ගැන්වීම යන සිය සන්නාමයේ අරමුණ සපථ කරමින් අවුරුදු පොළ කිහිපයක් මෑතක දී පැවැත්විණි. Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන වෙත සහභාගී වූ ව්‍යවසායක කාන්තාවන් හට, සෘජුවම පාරිභෝගිකයා වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාව මෙමඟින් සැලසිණි. මෙම ව්‍යාපෘතිය සිංහල හා…

(0)Comments | May 18, 2023 11:20 am

රිට්ස්බරි වෙතින් විදුදය – රිට්ස්බරි පිහිනුම් ශුරතාවලිය යළිත් සවිබල ගැන්වේ

රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, ‘2023 විදුදය – රිට්ස්බරි  පිහිනුම් ශුරතාවලිය’ සඳහා පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. පසුගිය මැයි 16 දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළැඹෙන මැයි 26 සහ 27…

(0)Comments | May 18, 2023 11:01 am

P&S සිය 200 වන අලෙවිසැල විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

Perera and Sons Bakers (Private) Limited (P&S) දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වී ඇත. පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම,…

(0)Comments | May 18, 2023 10:55 am

කොකා-කෝලා ශ්‍රී ලංකා SLIM Kantar People’s Awards 2023 හිදී සම්මානයට පාත‍්‍ර වෙයි

වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී මෙන්ම…

(0)Comments | May 18, 2023 9:22 am

මෙරට තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයන්ට ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළට පිවිසීමට ICTA වෙතින් අවස්ථා රැසක්

මෙරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උපාංග සහ සේවාවන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන්  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්  ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන AIMs (Access International Markets) ජාතික වැඩසටහන ඔස්සේ  ලියාපදිංචි වන දේශීය…

(0)Comments | May 17, 2023 6:00 pm

නෙස්ලේ ලංකා සමාගම, පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි

අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කරයි නෙස්ලේ ලංකා සමාගම සිය පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ යනුවෙන් නම්කර ඇති මෙම…

(0)Comments | May 17, 2023 4:44 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙරට මුහුදු තෘණ පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා ඩ්‍රෝන සිතියම්කරණ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය, මෙරට පරිසර අමාත්‍යාංශය, ලංකා පරිසර අරමුදල සහ බ්ලූ රිසෝසස් භාරය සමග එක් වී ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ මුහුදු තෘණ සිතියම්ගත කිරීමේ වැඩමුළුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු කළේ ය. මුහුදු තෘණ සහ ඒවා ආරක්ෂා කරගැනීම සම්බන්ධ දැනුම පුළුල් කිරීම මෙහි මූලික අරමුණ විය. තායිලන්තයේ ‘Prince of Songkla’…

(0)Comments | May 17, 2023 2:53 pm

‘Swastha by Link Natural’ නමින් නවතම අත්දැකීම් සහිත අලෙවි මධ්‍යස්ථානය, ලින්ක් නැචුරල් විසින් පාරිභෝගිකභවතුන් වෙත කොළඹ 07 හි විවෘත කරයි

CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල්, සිය දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිස් වෙත සිය සන්නාමය නවමු ලෙස එළිදැක්වීමේ අරමුණින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්‍යස්ථානය පසුගිය 24.03.2023 දින විවෘත කරන ලදී. මෙහිදී ලින්ක් නැචුරල්, නිරෝගීබවේ සමීපතමයා ලෙස පාරිභෝගික පිරිස් හට සමාගම් මෙහෙවර, එය සිදුකරන ආකාරය…

(0)Comments | May 17, 2023 2:05 pm