ශ්රී ලංකාවේ විශ්වාසනීයම සහ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සේවා සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් සැමරුම් රැසක් සාර්ථකව පවත්වන ලදී. එම පොසොන් සැමරුම්වලට සමගාමීව පොසොන් අසිරිය නැරඹීමට පැමිණෙන සැදැහැවතූන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැල් රැසක්ද සංවිධානය කරන ලදී. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලය ඇතුළුව ගාල්ල, මහනුවර, දිගන, මොණරාගල, පොල්පිතිගම,…
ශ්රී ලංකාවේ විශාලතම මාර්ගගත (online) හා මුද්‍රිත ව්‍යාපාරික නාමාවලිය වන Rainbow Pages සඳහා අදම ලියාපදිංචි වී වාසි රැසක් හිමිකරගන්න ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ගෙනෙන Rainbow Pages 2023/24 ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙරට ව්‍යාපාරවලට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම නාමාවලිය මෙරට ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට සහය දක්වමින් කුරුණෑගල ප්‍රදේශය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීම සඳහා භාරකාරත්වය ලබා ගෙන තිබේ. ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් පිට පළාත්වලටද ලබාදීම කෙරෙහි විෂන් කෙයා ආයතනය නිරන්තරයෙන් අවධානය යොමු…
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී 2023 ජූනි 17 දින පැවති Top50 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලේ (Top50 Professional and Career Women Awards) 13 වැනි අදියරේදී වසරේ විශිෂ්ටතම ලෙස විවිධත්වය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කළ ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබී ය. කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management – WIM), කාන්තා වෘත්තීය ආයතනය (Women in Work), ජාත්‍යන්තර මූල්‍ය…
වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත…
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කන්තලේ නගරය, රටේ ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුවෙන් නවීනතම බැංකුකරණ පහසුකම් ලබන නවතම නගරය බවට පත්ව ඇත. දෙවැනි අග්ගබෝධි රජු (604 – 614 ක‍්‍රි.ව.) විසින් ඉදිකරන ලද සහ මහා පරාක‍්‍රමබාහු රජු විසින් පුනරුත්ථාපනය කරන ලද දර්ශනීය කන්තලේ වැව නිසා ප‍්‍රසිද්ධියට පත් වී ඇති මෙම ඓතිහාසික නගරයේදී කොමර්ෂල් බැංකුව…
පොසොන් පොහෝ දිනය සැමරීම සඳහා සූදානමක් වශයෙන් NDBSRC 2023 කමිටුව, 2023 ජූනි 1 වැනි දින නවම් මාවතේ පිහිටි NDB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී භක්ති ගීත තරඟයක් සංවිධානය කළේ ය. දිගුකාලීන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය වූ මෙම වැඩසටහන, 2023-2024 වර්ෂය සඳහා පත් වූ NDB Staff & Recreational Club (NDBSRC) කමිටුව සංවිධානය කරන වාර්ෂික ආගමික උත්සවවලට සමගාමීව සංවිධානය කරන…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) තම කණ්ඩායම් සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ක්‍රියාවට නැංවූ CDB Advance Green Challenge වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවති මෙහි අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘Global Strategic Corporate Sustainability’ පුද්. සමාගමේ සභාපති / ප්‍රධාන…
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. මූලික වටය සඳහා රටවල් 280ක නිර්මාණ යොමු කර තිබුණද මෙහි අවසන් වටයට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පියවරුන්ගේ දිනය වෙනුවෙන් සෑම තරාතිරමකම සිටින පියවරුන් සඳහා විශේෂ ත්‍යාග 1,000 ක් පිරිනමනු ලබයි.මෙම ත්‍යාග ලැබීමට සුදුසු පියවරුන් නම් කොට ඔවුන් විශේෂ වන්නේ ඇයි දැයි යන්න පිළිබඳව ඕනෑම භාෂාවකින් කෙටි විස්තරයක් හමීඩියා ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පිටු හෝ marketing@hameedia.com වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ආයතනය විසින් තෝරාගනු ලබන සුදුසු පියවරුන් 1,000කට…
Video Story