Colombo Textiles සමූහ ව්‍යාපාරය ස්වකීය පාරිභෝගිකයින් හට අවුරුදු තෑගි තිලිණ කිරීම අරමුණු කරගනිමින් පවත්වන ලද, “Shop & Win” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ඉකුත් අප්‍රේල් මාසය පුරා සාර්ථකව පවත්වනු ලැබිණි. එම වැඩසටහනේ ජයග්‍රාහයකයින් හට ත්‍යාග පිරිනැමීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ තුළ නොමැකෙන නමක් සනිටුහන්…
සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ සේවා සපයන්නා බවට නැවත නැවතත් තහවුරු කරමින් වඩාත් කතා බහට ලක්වූ සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතු සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත නැවත වරක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව කල් පිරෙන තෙක් රැඳී නොසිට තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේදීම ඒ සඳහා වන පොලී මුදල…
ශ්රී ලාංකාවේ විශිෂ්ටතම ආහාර නිෂ්පාදන සමාගමක් වන එඩින්බරෝ සමාගම පසුගියදා නිමාව දුටු සුප්‍රකට සූප ශාස්ත්‍ර තරඟයක් වන Culinario හි තෙවන අදියර සඳහා සිය සාඩම්බර අනුග්‍රාහකත්වය සැපයීය. සංචාරක කර්මාන්තය සහ සංග්‍රහශීලීත්වය පිළිබඳව ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Center of Tourism and Hospitality) සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ Foodies Club හි සංවිධායකත්වයෙන් පසුගිය මැයි 30 වැනිදා මෙම තරඟාවලිය NSBM හරිත…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස්, 2022 වසරේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ සාමාජික සාමාජිකාවන්ට උපහාර දැක්වීම සඳහා විශේෂ උපහාර උළෙලක් පසුගියදා පැවැත්වීය. මෙම උත්සවයේදී, අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රථම MDRT ‘Top of the Table’ සුදුසුකම්ලාභියා ඇතුළුව සියලුම MDRT සුදුසුකම්ලාභීන් මෙන්ම, අලියාන්ස් සමාගම තුළ විශිෂ්ට තලයේ අලෙවි නියෝජිතයන් නිර්මාණය…
ශ්රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිතිකොටගෙන වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතියක් වාද්දුව වෙරළ තීරයේ දී පසුගියදා සංවිධානය කරන ලදී. පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස, එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත්විය. මේ සඳහා රාජා…
අනුබුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන්‚ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂ්වරන්ස් සමාගම තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යලිත් පසක් කරමින් දිවයින පුරා පිහිටි ශාඛා රැසක් විසින් පොසොන් දන්සැල් රැසක් සංවිධානය කරන ලදී….
Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී. ‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු ලැබූ වැදගත් පියරක්…
විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන…
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළගැස්ම සහතික කිරීම සඳහා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත් කර ඇති බව නිවේදනය කර ඇත. පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ…
මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රථම Online සංගීත වේදිකාව වන ‘mStudio’ ද දියත් කෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මේරියන්ස් සංගීත කණ්ඩායම සහ 360 Productions Group (පුද්.) සමාගම සමඟ එක් වී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ (3D) සංගීත රූප රචනය එළිදැක්වී ය. මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වන සංවත්සරය නිමිත්තෙන් නිර්මාණය කළ ‘තරුණයි තාම’…
Video Story