ශ්රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව සංවිධාන කළ ‘සමර් සීසන්‘ විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ශූරතාව දිනා ගැනීමට ලෝචන ද සිල්වා සමත් වූ අතර, රනිත්මා ලියනගේ කාන්තා විවෘත ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 9ක් පුරා පැවැති මේ තරගාවලියේ පිරිමි විවෘත…
Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී ඇත. පසුගියදා කොළඹ හිල්ටන්…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 19 වන වරට…
මෙරටේ ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් SLIIT ආයතනය විසින්, සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Social Sciences) සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Information Technology) යන නව අධ්‍යයන උපාධි පාඨමාලා වැඩසටහන් හඳුන්වාදීමට පියවර ගෙන ඇත. මෙම වැඩසටහන් මගින් සිසුන් හට 21 වන සියවසේ ශක්තිමත් කුසලතාවයන්…
lassana.com පෞද්ගලික සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Lassana Innovations පෞද්ගලික සමාගම විසින් උසස් තත්ත්වයේ කුකීස් සන්නාමයක් ලෙස Treats of Ceylon නිෂ්පාදන පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරන ලදි. ලොව පුරා ආහාර වර්ග පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ කැමැත්ත දිනා ගත්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සුවිශේෂී, සැබෑ සම්ප්‍රදායයික රසයන් අන්තර්ගත වන මෙම නිෂ්පාදනය සිදු කර ඇත්තේ දේශීය හා ජාත්‍යන්තර ප්‍රවීණ සූපවේදීන්…
LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies” Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුවිශේෂී සහල් වැඩිදියුණු කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇත. මෙම නව තාක්ෂණය මගින්, සහල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැනට භාවිත වන තාක්ෂණික ක්‍රමවේදයන් තුළ දක්නට ලැබෙන …
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (Science, Technology, Engineering, and Mathematics (STEM) අධ්‍යාපනය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් පසුගියදා STEMUP අධ්‍යාපන පදනම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. STEMUP පදනම යනු මෙරට STEM විෂයන් ඔස්සේ උපාධි හැදෑරීමට සහ රැකියා සොයාගැනීමට උනන්දු වන පුද්ගලයන්ට අත්වැලක් වීම අරමුණු…
ශ්රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, සිය අනුරාධපුර ශාඛාව Signature Studio ලෙසින් නව මුහුණුවරකින් වඩා ඉඩකඩ සහිතව නව ස්ථානයක විවෘත කරන ලදී. අංක 341/1, ප්‍රධාන වීදිය, බැංකු නගරය, අනුරාධපුරය යන ලිපිනයෙහි පිහිටි මෙම නව ශාඛාව හරහා, අනුරාධපුර ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට වඩාත් පහසුවෙන් උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශය…
ශ්රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, පසුගියදා කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී සිය වාර්ෂික අලෙවි සම්මාන උළෙල 2023 සාර්ථකව පැවැත්වීය. ‘Together as One’ යන මේ වසරේ තේමාව අනුව යමින්, තම ගෞරවනීය රක්ෂණ ඔප්පුහිමියන්ට සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට අඛණ්ඩව කැප වු Agency, Alternate සහ Micro යන සමාගමේ ප‍්‍රධාන අංශ ත‍්‍රිත්වයෙහි විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම්…
ඩී.පී. එඩියුකේෂන්හි නවතම ව්‍යාපෘතිය වන ඩී.පී. එඩියුකේෂන් කෝඩින් සහ රොබොටික්ස් කැම්පස් හි පළමු පියවර, ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් 2023 මාර්තු 25 වන දින නුවරඑළිය කටුමාන නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙමගින් කෝඩින්කරණය සහ රොබෝ විද්‍යාව ඉගෙනීම සඳහා උනන්දුවක් දක්වන දුවා දරුවන්ට ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල සහ ඩී.පී….
Video Story