Featured News

කොමර්ෂල් බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා, ගාලූ කොටුපවුර ශුද්ධ පවිත‍්‍ර කිරීමේ ව්‍යාපෘතියක්

කොමර්ෂල් බැංකුව ගාලූ උරුමය පදනම සමග එක්ව, ඓතිහාසික ගාලූ කොටුවේ පවුර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා නිම කරන ලදී. මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50වැනි සංවත්සරය මෙන්ම, ජුනි 05දාට යෙදුණු ලෝක පරිසර දිනය සැමරීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද අතර, ගාලූ කොටුවේ චමත්කාරජනක පරිසරය සුරැකීම එහි අරමුණ විය. බැංකුවේ දකුණු ප‍්‍රාදේශීය කාර්යාලයේ ප‍්‍රමුඛත්වයෙන් සහ…

(0)Comments | June 6, 2023 4:49 pm

නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත නව SLT-MOBITEL මූලස්ථානය වැලිකඩදී විවෘත වේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ. ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසිදු…

(0)Comments | June 6, 2023 1:50 pm

රයිනෝ රූෆිං සමාගම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සායනික රෝගීන්ට රැඳී සිටීම සඳහා සුවපහසු ස්ථානයක්  ඉදිකරයි

ශ්‍රී ලංකාවේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන  රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සායන සංකීර්ණයට යාබදව රෝගීන්ට රැඳී සිටීම සඳහා විශේෂ ස්ථානයක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා…

(0)Comments | June 6, 2023 12:52 pm

Golden Awards තරු තුනේ සම්මානයෙන් එයාර් එක්ස්ප්‍රස් මෑන් පවර් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන එයාර් එක්ස්ප්‍රස් මෑන් පවර් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය…

(0)Comments | June 5, 2023 1:16 pm

ප්‍රයිම් සමුහය විසින් ගම්පහ පිහිටි එකම සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ළඟදීම නිම කිරීමට නියමිතයි

ඉදිකිරීම් 70%ක් දැනටම නිමයි 17% ක පොලී සහිත බැංකු ණය පහසුකම් ඇතුළු ආකර්ශණීය පහසු ගෙවීමේ ක්‍රම සීග්‍රයෙන් දියුණු වන ගම්පහ පිහිටි එකම සුඛෝපභෝගී ජීවන රටා සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිමාවට දැන් ආසන්න බව රටේ විශාලතම හා විවිධාංගකෘත ඉඩම් හා දේපොළ සංවර්ධන සමාගම වන Prime සමූහය අභිමානයෙන් ප්‍රකාශ කරයි. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ…

(0)Comments | June 5, 2023 1:10 pm

DIMO නව මුහුණුවරකින් සිය වෙබ් අඩවිය එළිදක්වයි  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෑතකදී සිය වෙබ් අඩවිය වන www.dimolanka.com නවතම මුහුණුවරකින් දියත් කරන ලදී. මෙමඟින් සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට නවතම අත්දැකීමක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. DIMO හි ප්‍රධාන අංශ දහය වන කෘෂිකර්ම, ගොඩනැගිලි සේවා, ඉදිකිරීම්, ඩිජිටල්, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, නිවාස සහ ගෙවතු, කාර්මික විසඳුම්, සංචලන, බලශක්ති සහ ජල…

(0)Comments | June 5, 2023 11:41 am

ජෝන් කීල්ස් සමූහය රටේ අර්බුද හමුවේ දියත් කළ සහන වැඩසටහන් අති-සාර්ථකයි

2022 වර්ෂයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය. මෙම තත්ත්වය හමුවේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා සහන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ය. ජෝන් කීල්ස් පදනමේ දැක්ම වන “බලගන්වමු දේශය හෙට දිනට” යන්නට සමගාමීව, සමූහයට අයත් ව්‍යාපාර…

(0)Comments | June 5, 2023 11:13 am

සේවකයින්ගේ ශරීර හා මානසික සුවතාවය ශක්තිමත් කිරීම සඳහා HNB, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය. සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු…

(0)Comments | June 5, 2023 8:12 am

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් 12 වසරක් පුරා තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා දියත් කළ උතුරු පළාතේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ගමන් මග තුළ ලබාගත් සුවිශේෂි ඉගෙනුම් බෙදා ගැනීම

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා පවත්වන ලද දැනුම් සංසදය ඉතා සාර්ථක අයුරින්  නිමාවට පත්විය. මෙම ව්‍යාපෘතියේ  ආරම්භක පියවර 2011 වසරේදී තබන ලද අතර එම ව්‍යාපෘතිය සාර්ථක ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නිමා කිරීමට බලාපොරොත්තු වේ. මෙම දැනුම්…

(0)Comments | June 1, 2023 2:43 pm

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නවතම ශාඛාව පිළියන්දල දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම  විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 78 වැනි ශාඛාව පිළියන්දල නගරයේදී විවෘත කරන ලදී. අංක. 329/1/1, කොළඹ පාර, පිළියන්දල ලිපිනයේ පිහිටි මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්…

(0)Comments | May 31, 2023 5:46 pm