ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් සිය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තුවේදී මෝටර් නොවන රක්ෂණ අංශයේ 61%ක වර්ධනයක්ද, මෝටර් රක්ෂණ අංශයේ 51%ක…
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා යළි නිතරගයෙන් තේරී පත් විය. 2019 වසරේ සිට බැඩ්මින්ටන් ආයතනයේ අඛණ්ඩව සභාපතිධුරය හොබවන ඒ මහතා ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කිරීමට සහ ඉහළ නැංවීමට විශිෂ්ට දායකත්වයක් දැක්වීය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ඉදිරි කාලසීමාව සඳහා උපසභාපතිවරු 7 දෙනකු ද…
කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහයෙන් වවුනියාව දිස්ත‍්‍රික් අන්තර් පාසල් චෙස් ශූරතාවලිය 2023, පසුගියදා සාර්ථක දින දෙකක් සහ වට හතක් පුරාවට සිසුන් 600කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එහිදී සිසුන් තම උපාය මාර්ගික දක්‍ෂතාවයන් ඉතාමත් කැපී පෙනෙන ලෙස ප‍්‍ර‍්‍රදර්ශනය කළහ. ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයට අනුබද්ධ යාපනය දිස්ත‍්‍රික් චෙස් සංගමයේ හවුල්කාරීත්වයෙන්, වවුනියාව උතුර හා දකුණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගිත්වයෙන්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම් අනුව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. විශිෂ්ට කාර්යසාධනය, යහපත් මූල්‍ය වර්ධනය සහ ආර්ථිකයට ලබාදුන් දායකත්වය යන සාධක සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL වෙත මෙම ඇගයීම පිරිනමා තිබේ. 2021-2022 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පෙර නොවූවිරූ…
අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය. මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසි…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය (Lanka Hospitals Diagnostics) දකුණු ආසියානු කලාපයේ විශාලතම ‘පහසු ගෙවීම්’ (Buy Now – Pay Later) ජංගම දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile App) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියේය. කොකෝ ඇප් හරහා පාරිභෝගිකයින් හට පොලී රහිතව වාරික 3 කින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා…
ශ්රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ආශ්‍රිත ඉගෙනුම් කේන්ද්‍ර ගත Incubator වැඩසටහනක් වන ChallengerX පසුගියදා සාර්ථකව සමාප්තිය සනිටුහන් කරන ලදි. IFS හා Hatch සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී කණ්ඩායම් හයක් අතරින් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් දෙකක් වෙත රුපියල් මිලියන 2කට අධික ත්‍යාග මුදලක් පිරිනමන ලදී. ජාත්‍යන්තරය තුළ වේගයෙන් වර්ධනය වන තාක්ෂණික කුසලතා…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රි ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිිපූර්ණකිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හදුන්වාදෙනු ලබන සමාගමකි. එසේම නව සේවා සහ පහසුකම් සැපයිමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලි අදහස් සදහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන් ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං සමාගම නිරතුරුවම කටයුතු…
ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ 2019 කණ්ඩායමේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැති අතර 2021 කණ්ඩායමට හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවය ද ඊට සමගාමීව පැවැත්විණ. තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත්, NVQ 6 වැනි සාධන මට්ටමේ විෂය මාලාවකට අනුව ඉගැන්වීම් කටයුතු සිදු කරන උසස් ජාතික ඩිප්ලෝමාවක් සහිත ලංකාවේ පළමු හෙද විදුහල වන්නේ ද ලංකා හොස්පිටල්ස් හෙද විදුහලයි….
HEINEKEN සමාගම අනුබද්ධ ශ්‍රී ලංකා සමාගම වන HEINEKEN Lanka සමාගම පසුගියදා 2023 වසර සඳහා මෙරට නිෂ්පාදන හා නිෂ්පාදන කර්මාන්තයේ හොඳම සේවා ස්ථානයක් (Great Place to Work) ලෙස ගෝලීය පිළිගැනීමට ලක් විය. රටවල් 150කට අධික ප්‍රමාණයක් අතුරින් හොඳම සේවා ස්ථානයන් තෝරා ගැනීමේ ගෝලීය අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස HEINEKEN Lanka සමාගම එසේ පිළිගැනීමට ලක් විය. මෙම සම්මානය HEINEKEN…
Video Story