Featured News

Alumex නව්‍ය අපනයන උපායමාර්ග සමඟ සිය ගෝලීය පැවැත්ම තහවුරු කරයි

උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Alumex PLC, සිය අගය එකතු කළ පිරිනැමීම් පුළුල් කිරීමට සහ කර්මාන්තයේ ප‍්‍රමුඛතම අපනයනකරු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට කැපවෙයි. 2022 දී Alumex PLC විසින් පිරිනමන නවෝත්පාදන මාලාවක් සමඟ දේශීය සහ ගෝලීය වෙළඳපොළ අත්පත් කරගනියි. නිෂ්පාදකයා දැන් දේශීය වෙළෙඳපොළ…

(0)Comments | May 24, 2023 4:28 pm

දස වන වාර්ෂික Chairman’s Awards හිදී හේලීස් තම කුසලතා පූර්ණ තරු ඇගයීමට ලක් කරයි

ආපදා මධ්‍යයේ ජයග‍්‍රහනයේ උරුමය නොනැසී පවත්වගෙන යාම උදෙසා තම කාර්යය මණ්ඩල සාමාජිකයින් සමරයි දශකයක නව්‍යකරණයේ විශිෂ්ඨත්වය සමරමින්, විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප‍්‍රබෝධමත් ජයග‍්‍රහණ අගය කිරීම සඳහා හේලීස් පී එල් සී තම දස වන වාර්ෂික Chairman’s Awards පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ උච්චතම ඇගයීම් වේදිකාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 25 ක මුළු කාර්යය…

(0)Comments | May 24, 2023 3:54 pm

ආර්පිකෝ ඉන්ෂුවරන්ස්, 2023 පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවී‍කරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම විශේෂත්වයකි. රු. මිලියන…

(0)Comments | May 24, 2023 12:58 pm

ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් හොන්ඩා යතුරු පැදි සඳහා දීප ව්‍යාප්ත පරීක්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි

ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්,  හොන්ඩා යතුරු පැදි පරීක්ෂාව සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් මෙහෙයවයි. අව්‍යාජ අමතර කොටස් භාවිතා කිරීමේ වැදගත්කම සහ ඒවා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි. දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සමඟ එක්ව මෙහෙයවන මෙම වැඩසටහන තුළින්, වර්තමාන ආර්ථික පසුබෑම…

(0)Comments | May 24, 2023 11:54 am

ශ්‍රී ලාංකික සිසුන් Microsoft Imagine Cup 2023 ආසියානු අවසන් වටයේ තරඟ වදිති

ශ්‍රී ලංකාවේ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ කණ්ඩායම් Microsoft Imagine Cup 2023 තරගාවලියේ අවසන් වටයට (ආසියාව) සුදුසුකම් ලැබීමට පසුගියදා සමත් විය. තාක්ෂණය භාවිතා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන විසඳුම් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදීම Microsoft Imagine Cup තරගාවලියේ අරමුණ වේ. මෙම තරගාවලිය, සිසු සිසුවියන්ට තම ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කරගැනීමටත්,…

(0)Comments | May 24, 2023 11:46 am

Savonta Services පෞද්ගලික සමාගම ජනාධිපති පරිසර සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිසර හිතකාමී වාහන සේවා ස්ථානයක් වන Savonta Services පෞද්ගලික සමාගම ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවයේදී වාහන සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICHහිදී  පැවැත්විණි. එහිදී Savonta Services සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ජී. දුෂන්ත ලක්ප්‍රිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඒ මහතා…

(0)Comments | May 24, 2023 11:10 am

Cinec Campus නව පාඨමාලා රැසක් සමඟින් Cinec ජාත්‍යන්තර හෝටල් පාසල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම නාවික ඉංජිනේරු අධ්‍යාපන ආයතනය වන Cinec Campus විසින් එහි ජාත්‍යන්තර හෝටල් පාසැල (Cinec – IHS) හඳුන්වා දෙනු ලබයි. Cinec ජාත්‍යන්තර හෝටල් පාසැල ඕස්ට්‍රේලියාවේ හෝටල් කළමනාකරණය පිළිබඳව විශේෂිත වූ සහ පැරණිතම විශ්ව විද්‍යාලයක් වූ Modul University සමඟ එක් වී ආගන්තුක සත්කාර පිළිබඳ සහතික පාඨමාලා හඳුන්වා දෙයි. වෘත්තීය ඉවුම් පිහුම් (Professional Cookery),…

(0)Comments | May 24, 2023 11:00 am

ට්‍රාන්ස් ඒෂියන් විදේශ රැකියා නියෝජිත ආයතනය Golden Awards තරු පහේ සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන ට්‍රාන්ස් ඒෂියන් ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ The Golden Awards 2022 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු පහේ සම්මානයෙන් පිදුම් ලැබීය. විදේශ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වූ නියෝජිත ආයතන ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH…

(0)Comments | May 24, 2023 10:57 am

AIA ඉන්ෂුවරන්ස් 4වන වසරටත්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ඇගයුමට

සමාගමක් හොඳම සමාගමක් ලෙස නම් කරනුයේ ඇයි ?  එහි ශක්තිය නිසා ද?, එහි ස්ථාවරත්වය සහ කීර්තිනාමය නිසා ද නැතිනම් එම සමාගම විශිෂ්ටත්වයට රැගෙන යන අද්විතීය කණ්ඩායමක ශක්තිය නිසාද?. එසේත් නැතිනම් එහි අසමසම නොවෝත්පාදන සහ සේවාවන්හී වේගවත් බව, සිය පාර්ශවකරුවන්හට අපේක්ෂා කරනවාටත් වඩා ඔබ්බට ගොස්  සමාගම ලබා දෙන්නා වූ දේ, එහි ලෝක තලයට නිරාවරණය වූ උසස්…

(0)Comments | May 24, 2023 9:33 am

තිරසාරත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS Holdings සම්මාන රැසකට පාත‍්‍රවෙයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2023 අපේ‍්‍රල් 28 වන දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි….

(0)Comments | May 23, 2023 3:24 pm