සිය තාක්ෂණික ප‍්‍රවීණත්වය සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ නවෝත්පාදනයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය ගෝලීය වෙළෙඳපොළ නායකත්වය සහ විශිෂ්ටත්වය පිළිගැනීමට ලක්ව ඇත. වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් නැවතත් 2022 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත්ව ඇති අතර අඛණ්ඩව වසර 17 ක් රූපවාහිනී වෙළෙඳපොලේ පළමු ස්ථානයට ශ්‍රේණිගත වීමට හැකිව තිබේ. උසස් තත්වයේ නැරඹුම්…
සෙලින්කෝ ලයිෆ් විසින් ගණුදෙනුකරුවන් සත්‍යාපනය සඳහා ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර එමගින් ආරක්‍ෂාව, කාර්යක්‍ෂමතාවය සහ නිරවද්‍යතාව මෙන්ම මෙම ක‍්‍රියාවලියේදී නියාමන අවශ්‍යතාවලට අනුකූලවීමද වැඩිදියුණු කර ඇත. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දියත් කර ඇති නව ඉලෙක්ට්‍රෝනික KYC (Know Your Customer) ක‍්‍රමවේදයෙන් බහුවිධ ප‍්‍රතිලාභ ලබාදෙන බව සමාගම පවසයි. නව ක‍්‍රමය මගින් උසස් ඩිජිටල් සත්‍යාපන…
කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ 2022 ළමා චිත‍්‍ර තරගයේ ජයග‍්‍රහාකයින්ගේ විශිෂ්ට චිත‍්‍ර නිර්මාණ ඇතුළත් අද්විතීය ‘ඊ-ප‍්‍රදර්ශනයක්’ (විද්්‍යුත් ප‍්‍රදර්ශනයක්) දියත් කර ඇත. ඉදිරිපත් කිරීම් 11,000කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් සිත් ඇදගන්නා චිත‍්‍ර නිර්මාණ රාශියක් දැන් කලා ලෝලීන්ට සහ රසිකයින්ට www.arunalusiththam.lk යන වෙබ් අඩවිය හරහා අගය කළ හැකිය. මෙම අද්විතීය ඩිජිටල් ප‍්‍ර‍්‍රදර්ශනය තරුණ ශ‍්‍රී ලාංකිකයන් විසින් ප‍්‍රදර්ශනය කරන…
සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු 31 වන දින උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි. දිවයින පුරා විසිරී ඇති ශක්තිමත් හා ස්ථාවර ශාඛා ජාලයක් පිරිවරා ගෙන සිංගර් ෆිනෑන්ස් , යාපනය…
ශ්රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය. රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන් වෙනුවෙන් පවත්වනු…
දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින් Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim Draper විසින් Hyperglade වෙත ඇ.ඩොලර් මිලියන 350,000 අරමුදල් දායකත්වයක් ලබාදීම සුවිශේෂි කටයුත්තක් විය. ශ්‍රී ලංකාවේ…
OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චර්ම වෛද්‍යවරුන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් mesoestetic® සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2023 මැයි 14 වන දින හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවති මෙම වැඩමුළුවට වෛද්‍යවරු රැසක් සහභාගී වූහ. මෙහිදී චර්ම වෛද්‍ය සේවාවන්ට අදාළ Depigmentation, Peelings, Intradermal Solutions සහ Fillers වැනි ප්‍රතිකර්ම සම්බන්ධ නවතම ප්‍රවණතා…
ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව සංවිධානය කරන වෙරළ පිරිසිදු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි. වැල්ලවත්ත පොලිසියේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂකයන්ගේ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් ඇතුළු මහ ජනතාව සහභාගී වූහ. මැයි 14 ඉරිදා උදෑසන 6.00ට වැල්ලවත්ත වෙරළ…
පසුගිය වසරට සාපේක්ෂව 15%ක මූල්‍ය වර්ධනයක් සමස්ත වත්කම් 20% කින් සහ ශුද්ධ ලාභය රු. මිලියන 65 දක්වා වර්ධනය වේ ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් (channelling) සහ ඩිජිටල් ජීවන රටා සේවා සම්පාදක මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, 2022 වසරේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ජීවන රටාවක් වෙත පරිවර්තනය…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන සිරාජ් මෑන් පවර් සර්විසස් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සංවිධානය කළ The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු තුනේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය…
Video Story