රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, ‘2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශුරතාවලිය’ සඳහා පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. පසුගිය මැයි 16 දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළැඹෙන මැයි 26 සහ 27…
Perera and Sons Bakers (Private) Limited (P&S) දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වී ඇත. පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම,…
වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී මෙන්ම…
මෙරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උපාංග සහ සේවාවන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන AIMs (Access International Markets) ජාතික වැඩසටහන ඔස්සේ ලියාපදිංචි වන දේශීය…
අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කරයි නෙස්ලේ ලංකා සමාගම සිය පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ යනුවෙන් නම්කර ඇති මෙම…
ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය, මෙරට පරිසර අමාත්‍යාංශය, ලංකා පරිසර අරමුදල සහ බ්ලූ රිසෝසස් භාරය සමග එක් වී ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ මුහුදු තෘණ සිතියම්ගත කිරීමේ වැඩමුළුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු කළේ ය. මුහුදු තෘණ සහ ඒවා ආරක්ෂා කරගැනීම සම්බන්ධ දැනුම පුළුල් කිරීම මෙහි මූලික අරමුණ විය. තායිලන්තයේ ‘Prince of Songkla’…
CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල්, සිය දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිස් වෙත සිය සන්නාමය නවමු ලෙස එළිදැක්වීමේ අරමුණින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්‍යස්ථානය පසුගිය 24.03.2023 දින විවෘත කරන ලදී. මෙහිදී ලින්ක් නැචුරල්, නිරෝගීබවේ සමීපතමයා ලෙස පාරිභෝගික පිරිස් හට සමාගම් මෙහෙවර, එය සිදුකරන ආකාරය…
හේමාස් සමූහයට අයත් සමාගමක් වන, මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ වසර 60 කට අධික ඉතිහාසයක් සහිත මොරිසන් සමාගම “සුව දැය” නමින් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙය සියලු ශ්‍රී ලාංකිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා මොරිසන් සමාගම දරන උත්සහයෙන් ඔබ්බට ගිය තවත් නැවුම් පියවරකි. තම ව්‍යාපාර කටයුතුවලදී සෑමවිටම විශ්වාසනීයත්වය පවත්වා…
Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍රී ලංකා සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) 2023/2024 වර්ෂය සඳහා නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පසුගිය දා සිදු කෙරිණි. එම සංවිධානයේ නව නායකත්වය මගින් ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ 4As සංවිධානය පුනර්ජීවනය කිරීම අපේක්ෂිතය. විවිධ වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තියට හා පැසසුමට…
CIC Holdings අනුබද්ධ ලින්ක් නැචුරල්, ශ්‍රී ලාංකේය කඳු නැගීමේ ශූරයෙකු වන යොහාන් පීරිස් සමග අත්වැල් බැඳගනිමින්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඩෙනාලි කන්ද තරණය කිරීමේ උත්සාහයේ දී ඔහුට ශක්තියක් වෙයි. කොළඹ 7, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි අංක 6 දරන ස්ථානයෙහි අභිනවයෙන් විවෘත කළ ‘ලින්ක් නැචුරල් ස්වස්ථ’ පරිශ්‍රයේදී ඒ පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. 2018 වසරේදී එවරස්ට්…
Video Story