නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇතිකිරීම උදෙසා ප්‍රේෂණ වැඩි කරගැනීම මෙහි මූලික අරමුණ වී ඇත. විදේශයන්හි සිට මෙරටට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම එම මුදල් මෙරටදී ලබාගන්නා පුද්ගලයන්ටද විවිධ ප්‍රතිලාභ හිමි වන ආකාරයට මෙම නව වැඩපිළිවෙළ සැලසුම් කර තිබේ. “ගනුදෙනුවකට එහා ගිය…
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාර කටයුතුවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා මට්ටමින් වෙසක් සැරසිලි සහ දන්සල් රැසක් සංවිධානය කර තිබිණි. මැයි මස 4 වැනි දා පටන් 8 වැනි දා දක්වා මාවනැල්ල, කුලියාපිටිය, හලාවත, කොට්ටාව…
ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගම බෝකුන්දර ජාලියගොඩ සිංහ සමාජයේ දායකත්වය ඇතිව සංවිධානය කළ සිංහ වසන්ත උදානය 2023 බක්මහ සැණකෙළිය පසුගියදා ගුරුගේ ආයතනයේ පානදුර පිංවත්ත ශාඛාවේදී පැවැත්විණි. ඒ සඳහා ගුරුගේ ආයතනයේ ශාඛා පහක් හා පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසය නියෝජනය කරමින් වැඩිහිටියන් හා සේවකයන් ඇතුලු 200ක පමණ පිරිසක් සහභාගී වූහ. පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලාධිපති බස්නාහිර…
ලාභ නොලබන සමාජ සේවා සංවිධානයක් වන ‘Mother Sri Lanka’ විසින් සංවිධානය කරණු ලැබූ ‘Project RUN’ තරගයෙන් ජයග‍්‍රහණය කරන ලද පාසල් තුන සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්‍ෂණ (IT) විද්‍යාගාර තුනක් කොමර්ෂල් බැංකුව විසින් පිරිනමනු ඇත. මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැති අරලියගහ මන්දිරයේදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රතිඥාව ලබා දුන් අතර, හොඳම ත්‍යාගලාභී පාසල් තුන ලෙස, මයිලනි සයිව මහා…
ඩයලොග් ආසියාටා පී. එල්. සී. හි ආයතනික සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් (Dialog Enterprise), 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට (Industry 2023) ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන බව මෑතකදී නිවේදනය කළේය. ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රධාන අනුග්‍රාහකකත්වය අඛණ්ඩව දෙවන වරටත් ලබා දෙන මෙම ප්‍රවාර්ෂික දර්ශනය 2022 දී අති සාර්ථක විය. මෑත කාලීන ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ…
Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍රී ලංකා සංසදයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) 2023/2024 වර්ෂය සඳහා නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පසුගිය දා සිදු කෙරිණි. එම සංවිධානයේ නව නායකත්වය මගින් ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ 4As සංවිධානය පුනර්ජීවනය කිරීම අපේක්ෂිතය. විවිධ වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තියට හා පැසසුමට…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි. හිසකෙස් රැකවරණය පිළිබඳ වසර 30ක විශේෂඥ දැනුමෙන් පරිපූර්ණ ඩැන්ඩෙක්ස්හි, නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළඳපොළට හඳුන්වා දෙන්නේ 2 in 1 නිෂ්පාදනයක්…
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩනැඟීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම ඊයේ පානදුර ක්‍රිස්ටල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 බැගින් 30…
ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී. මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණ ආවරණයක් සමඟින් සහතික කළ වෙළඳපොළ ඉහළ ලාභාංශ අනුපාතයක් සපයන තනි වාර්ෂික සැලසුමකි. රු….
ශ්රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ වරාය නගරය එහි ප්‍රකාශිත නිමවුම් මූලික අදියරයන් මේ වනවිට නිම කිරීමට ආසන්න වෙමින් පවතී. මෙම සංවර්ධන ප්‍රයත්නයන් වඩාත් කාර්යක්ෂමව නිම වීමටත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියට මෙන්ම අප දේශයට ආශිර්වාද ලබා ගැනීම නිමිති කර ගනිමින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ව්‍යාපෘති සමාගම වන CHEC Port City…
Video Story