ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන්වල කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ව්‍යාපෘතිය යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත. තවද, ශ්‍රී ලංකාවේ විශාලතම…
ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විශ්වාසදායක ගෝලීය සන්නාමයක් වන ඩෙටෝල්, නව ව්‍යාපෘති ගණනාවක් හරහා ශ‍්‍රී ලංකාව තුළ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පිළිවෙත් ප‍්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව මැයි 5 වන දිනය යෙදෙන ලෝක දෑත් සනීපාරක්ෂක දිනය නිමිති කරගනිමින් නිවේදනය කළේය. සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම සඳහා ඩෙටෝල් හි කැපවීම මත පදනම්ව…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති නඩත්තුකරණය, සනීපාරක්ෂක සේවා පහසුකම් සැපයීම Cleantech හී තවත් සේවාවන් ලෙස හඳුන්වාදීය හැකිය. Cleantech පුද්ගලික සමාගමේ…
වසරේ People’s Youth Choice Brand සම්මානයෙන් පිදුම් ලැබූ සැම්සුන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය රෙදි සෝදන යන්ත‍්‍රවල භාවිතා කරනු ලබන Digital Inverter Motor සහ ශීතකරණවල භාවිත කරනු ලබන Digital Inverter Compressor සඳහා පළමු වරට වසර 20 ක් වගකීමක් හඳුන්වා දී ඇත. වසර 20ක දීර්ඝ වගකීමේ කාලයක් ලබා දෙන දැනට වෙළඳපොලේ ඇති එකම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය…
2023 අප්‍රේල් 29 වන දින ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (SLVA) මගින් සංවිධානය කර ඇත. මෙවර එහි තේමාව වන්නේ “පශු වෛද්‍ය වෘත්තියෙහි විවිධත්වය, සමානාත්මතාවය සහ සියළු පාර්ශ්වයන්ගේ අන්තර්ගතබව ප්‍රවර්ධනය කිරීමයි” (Promoting Diversity, Equity and Inclusiveness in the Veterinary Profession) යන්නයි. පශු වෛද්‍ය වෘත්තිය තුළ සත්ත්ව සෞඛ්‍ය සහ…
FutureSource Consulting නම් පර්යේෂණ ආයතනයට අනුව ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස Samsung Electronics ඇගයීමට ලක් කර ඇත. පෙබරවාරි මස ප‍්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකින් පෙන්වා දෙන්නේ සැම්සුන් අඛණ්ඩව වසර 9ක් soundbar වෙළෙඳපොලේ ඉහළින්ම රැඳී සිටින බවත් එහි වෙළෙඳපල කොටස 20.2% ක් සහ 2022 හි එම ක්ෂේත‍්‍රයේ විකුණුම් ප‍්‍රමාණයෙන් 18.4% නියෝජනය කරන බවයි. ප‍්‍රධාන පෙලේ…
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 6 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප‍්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා නිමාවට පත්විය. ජයග‍්‍රාහකයන් හට අගනා මවුන්ටන් බයිසිකල් 50ක් ත්‍යාග ලෙස පිරිනැමීම සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය හිමිකරගත් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ආනයන, නිෂ්පාදන, අලෙවි…
ශ්රී ලාංකාවේ ප්‍රමුඛතම ක්‍රියාකාරී තේ නිෂ්පාදකයා වන ෆැඩ්නා, දේශීය විශ්ව විදයයාල සමඟ එක්ව සංවර්ධනය කරන ලද ගුණාත්මක හා නවෝත්පාදන නිෂ්පාදන වාණිජකරණය කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්ව ඇත. BMICH හි මැයි 2 වන දින පැවති උත්සවයකදී මෙම පිළිගැනීම සිදු කල අතර එම උත්සවය ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන AHEAD විසින් සංවිධානය…
විවිධ ගැටළු රැසක් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ ග‍්‍රාමීය පාසැල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම e commerce වෙබ් අඩවිය වන Daraz විසින් ක‍්‍රියාත්මක කරනු ලබන “Daraz Cares ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ තවත් පාසැල් සිසුන් රැසකගේ ඉගෙනුමට අත්වැලක් සපයා තිබේ. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කෑගල්ල සහ ගලිගමුව කොට්ඨාශයන්ගේ ආර්ථික හා…
සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසුන්ට උපාධියක් ලබාගැනීමේ අවස්ථාව උදාකරමින් ඉන්දියාවේ ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය (LPU) සමඟින් හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙමඟින් සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසුන්ට, සිංගර් ෆැෂන් ඇකඩමියේ වසර දෙකක විලාසිතා නිර්මාණ වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු LPU වෙතින් විලාසිතා නිර්මාණකරණ පිළිබඳ උපාධියක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති…
Video Story