Featured News

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • export sector
  • Exporters
  • National Chamber of Commerce
  • sri lanka

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය එක්ව අපනයන අංශයට ලබාදෙන සහයෝගය වැඩි කරයි

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ. මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි…

(0)Comments | October 19, 2022 12:20 pm
  • Ada Derana BIZ Sinhala
  • Anuradhapura
  • Cleaning Programme
  • INSEE
  • sri lanka

අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle,  අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය  නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා  අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා සහ අනෙකුත් සාමාජික සාමාජිකාවෝ, අනුරාධපුර නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා , තෝරාගත් පාසල්වල සිසු සිසුවියෝ,…

(0)Comments | October 19, 2022 11:31 am

සුපැහැදිලි දසුන් සමඟින් අඛණ්ඩ නැරඹුම් අත්දැකීමක් ඔබට ලබා දෙන Samsung හි අඟල් 32 HD රූපවාහිනිය

  • 32-inch Smart HD TV
  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • sri lanka
  • three-side bezel-less

ආකර්ෂණීය දීමනා සමඟින් දිවයින පුරා පිහිටි සැම්සුන් හි බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් දැන් ලබා ගත හැක ලොව අංක 1 රූපවාහිනී සන්නාමය වන සැම්සුන් හි three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය ඔබට තාක්ෂණයෙන් පරිපූර්ණ විශේෂාංග රැසක් සමඟින් සීමා මායිම් නැති රසවින්දනයක් ඔබ වෙත රැගෙන එයි. පාරිභෝගිකයින්ට තිරය කුඩා ප‍්‍රමාණයේ වුවත් විශේෂාංග රැසකින් සමන්විත රූපවාහිනියක්…

(0)Comments | October 18, 2022 3:45 pm

කොළඹ වරාය නගරය සිය 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්‍රන්ථ 2,500ක පරිත්‍යාගයක්

  • Ada Derana BIZ Sinhala
  • colombo
  • Port City
  • sri lanka

ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්‍රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගිය දා කටයුතු කරන ලදී. මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත් , අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කළ පිටපත් ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්,…

(0)Comments | October 18, 2022 3:12 pm

DIMO 10 වන වතාවටත් Great Place To Work සම්මානය දිනාගනිමින් Legends නාමයෙන් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Great Place to Work®
  • Legends
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති ‘Great Place To Work’ සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි. DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, “වසංගත තත්ත්වය…

(0)Comments | October 18, 2022 11:41 am

සණස මූලිකව ක්‍රියත්මක “වැය අඩු කරමු – අය වැඩි කරමු” ජාතික වැඩසටහනේ තවත් අදියරක් සාර්ථකව නිමවෙයි

  • Ada Derana BIZ Sinhala
  • Sanasa
  • sri lanka

සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ”වැය අඩු කරමු – අය වැඩි කරමු” මැයෙන් දියත් කරණු ලැබු ජාතික වැඩසටහන පළිබඳව සණස සමූහයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සැප්තැම්බර් මස 19 වන දින කොළඹ කිංග්බරි හෝටලයේ දී පවත්වනු ලැබීය. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්…

(0)Comments | October 18, 2022 8:16 am

කොමර්ෂල් බැංකුව ‘World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය දිනයි

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Global Performance Excellence Award
  • sri lanka
  • World Class

ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘World Class’ සම්මානය…

(0)Comments | October 17, 2022 4:26 pm

SLT-MOBITEL ජාතික ව්‍යාපාරික නාමාවලිය දැන් වැඩිදියුණු කළ විද්‍යුත් නාමාවලියක් සහ වෙබ් අඩවියක් ලෙසින්

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) එහි නවතම යාවත්කාලීන කළ ජාතික විද්‍යුත් ව්‍යාපාරික නාමාවලිය (eDirectory) සහ වෙබ් අඩවිය (Website) එළිදක්වා තිබේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන වූ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාරික නාමාවලිය වන මෙය මෙරට සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරික පාරිභෝගිකයන්ට ද අතිශයින් වැදගත් වනු…

(0)Comments | October 17, 2022 4:12 pm

Binance සමාගම, බ්ලොක්චේන් තාක්‍ෂණයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ගෝලීය උපදේශක මණ්ඩලයක් පත්කරයි

  • Ada Derana BIZ Sinhala
  • Binance
  • sri lanka

වෙළෙඳ පරිමාව අනුව ලොව විශාලතම ක්‍රිප්ටො  මුදල් හුවමාරුව වන Binance විසින් පත් කරන ලද, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය, මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ ආයතනික පරිපාලනය යන ක්ෂේත්‍ර සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් කණ්ඩායමකගෙන් සමන්විත සිය නව ගෝලීය උපදේශක මණ්ඩලය පිළිබඳව පසුගිය දා නිවේදනය කෙරිණි.  හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, චීනයේ ඇමරිකානු තානාපති මැක්ස් බවුකස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ගෝලීය…

(0)Comments | October 17, 2022 4:07 pm

ILO හි Better Work වැඩසටහන සඳහා JAAF සහාය දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • Better Work
  • ILO
  • JAAF
  • sri lanka

ශ්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල ගැන්වීමටයි. ශී‍්‍ර ලංකාව…

(0)Comments | October 17, 2022 3:54 pm