75 වසරක කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසර විද්‍යාව ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා වසර 40කට පෙර 1982 දී ජෙෆ්රි බාවා භාරය පිහිටුවද්දී, පරිසරවේදය, පාරිසරික විද්‍යාවන්, කලාව, සහ ගෘහ නිර්මාණ ශිල්පය පෝෂණය කිරීමට එයට කාර්යභාරයක් නියම කරමින් අපූරු තීරණයක් ගත් අතර, එයින් එකිනෙක හා බැඳුනු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් දුර දක්නා තෝරා ගැනීමක් සිදු…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමග විශේෂ ගිවිසුමකට 2023 අප්‍රේල් 12 දින අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ දෙපාර්ශ්වය එක් වී ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල සහ ගල්පරවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, ගම්පහ නගරයේ පසුගියදා විවෘත කරන ලදී. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් අවට ප්‍රදේශයේ පදිංචි කරුවන් සඳහා නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ සිදුකෙරුණි.අංක 178, කොළඹ පාර, ගම්පහ ලිපිනයෙහි පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ…
ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදකයෙකු වන Angie Cruise Video Productions (ACVP) ආයතනය Blockverse Pvt Ltd (BPL) සමඟ ඩිජිටල් අන්තර්ගත හුවමාරු සහ මාධ්‍ය සංවර්ධන වැඩසටහන් වර්ධනය කිරීම සදහා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. සිය සේවාදායකයන් සඳහා වැඩි දියුණු කළ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනයේදී ආයතන දෙකම මෙම ගිවිසුම හරහා ප්‍රතිලාභ ලබයි. “BPL ආයතනය සමග එළැඹුණු ගිවිසුම හරහා ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනයේදී ඔවුන්ගේ දැනුම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිතායතනයක් වන රොෂෙල් මෑන් පවර් ඒජන්සි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය The Golden Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු පහේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දැක්වූ විදේශ රැකියා නියෝජිතායතන ඇගැයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන…
පොත්පත් කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සෑම දෙයකටම අදාළ සියලූම අන්තර්ගතයන් සඳහා TikTok විසින් හඳුන්වා දෙන නවතම හෑෂ්ටැගය ලෙස #BookTok හැඳින්විය හැකිය. TikTok හි BookTok ගෝලීය වශයෙන් බිලියන 134 කට අධික නැරඹීම් වාර සහිතව TikTok වේදිකාවෙහි වඩාත්ම ජනප‍්‍රිය හෑෂ්ටැගයක් ලෙස පෙරමුණ ගෙන සිටියි. TikTok හි මිලියන ගණනක් වූ පරිශීලකයින් සමඟ, #BookTok පොත්පත්වලට දැඩි ලෙස ඇළුම්…
දැයේ අනාගත ජීවනාලිය බඳු ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම උදෙසා සහය දැක්වීමේ අලියාන්ස් හි සමස්ත සමාජ සත්කාර ක්‍රියාදාමයෙහි තවත් පියවරක් ලෙස සාන්ත ජෝන් ඩෙල් රේ දමිළ විද්‍යාලයේ පුස්තකාලය සඳහා අධ්‍යාපනයට උපකාරී වන පොත්, පුස්තකාල අල්මාරි පරිත්‍යාගයක් මෙන්ම පාසල් පුස්තකාලය නැවත පින්තාරු කිරීමක් මෑතකදී සිඳු කොට ඇත. මෙම පාසල ශ්‍රී ලංකාවේ සශ්‍රීකම එමෙන්ම හරිත පරිසරයකින්…
“DFCC Junior” ගිණුම හරහා දරුදැරියන්ට තෑගි පිරිනමන අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. දරුවන් කුඩා අවධියේදීම ඉතිරි කිරීමට යොමුකරවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් DFCC Junior ගිණුම් හිමි දරුවන්ට වටිනා තෑගි පිරිනමනු ලබයි. මෙවර “DFCC Junior” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේදී රු. 10,000/-, 25,000/-, 40,000/-, සහ 50,000/- මුදල් තැන්පතු සඳහා පිළිවෙළින්…
මාර්ග තදබදය අධික ප‍්‍රදේශවල පිහිටි තවත් පාසැල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළදී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මහා මාර්ගවල ගමන් කරන පාසැල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම යළිත් විදහා දක්වා ඇත. සියැට් කැළණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම…
NDB බැංකුව විසින් නැවත වරක් ”සල්ලි රටින් – තෑගී අපෙන්” වැඩසටහන යලි දියත් කරන ලද්දේ වෙස්ටර්න් යුනියන් (Western Union) හරහා විදේශ ප්‍රේෂණ ප‍්‍රවර්ධනය සහ ප‍්‍රචාරණය සඳහා ය. NDB බැංකුව හරහා සිදු කරනු ලබන වෙස්ටර්න් යුනියන් (Western Union) මුදල් ප්‍රේෂණය සඳහා කාර්ගිල්ස් සිලෝන් වෙතින් තෑගි වවුචර්පත් ලබා දීම සිදුකෙරේ. මෙම විශේෂ දීමනාව මේ උත්සව සමය හා…
Video Story