Featured News

  • Bileeta
  • Small and Medium Enterprises
  • USAID CATALYZE Sri Lanka Private Sector Development

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට තාක්ෂණ සහය ලබාදීමට Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්වෙයි

විශේෂ ආධාර වැඩසටහනක් හරහා ශ්‍රී ලංකාවේ නිසි සුදුසුකම් සපුරාලන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ERP (Enterprise Resource Planning) විසඳුම් ලබාදීම සඳහා, මෙරට ප්‍රමුඛතම ERP විසඳුම් සමාගමක් වන Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්ව කටයුතු කරමින් සිටී. මූල්‍ය ආයතන, සාමූහික ව්‍යාපාර, වෘත්තීය සංගම් සහ ක්ෂේත්‍රය සමග සම්බන්ධතා පවත්වාගෙන යන වෙනත්…

(0)Comments | October 6, 2022 10:35 am
  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • pregnant mothers
  • sri lanka

HNB ගැබිණි මව්වරුන් සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහන දියත් කෙරේ

කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ…

(0)Comments | October 5, 2022 3:53 pm

Sysco LABS විසින් ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 5 වන අදියර සම්පූර්ණ කරයි

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Sysco LABS

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් ‘Share a Meal, Share a Moment’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා අවසන් කරනු ලැබීය….

(0)Comments | October 5, 2022 12:56 pm

රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ‘ සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ සාර්ථකව නිමාවට පත් වේ

  • Ada Derana BIZ Sinhala
  • Ritzbury
  • Rugby Carnival
  • sri lanka

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිස්ට්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උරදෙන දේශීය සන්නාමයක්…

(0)Comments | October 5, 2022 11:27 am

විනෝදයෙන්  සහ දැනුමෙන්  සපිරි ක්‍රියාකාරකම් රාශියක් සමඟින් SLT-MOBITEL ලෝක ළමා දිනය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • World Children's Day

SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය. මෙහිදී, චිත්‍ර තරඟ, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා විය. තව ද, SLT-MOBITEL eChannelling…

(0)Comments | October 5, 2022 11:12 am

‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • Sampath Sanhinda
  • sri lanka

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරක්ෂිත කිරීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු ‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 200ක අසමසම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2021 වසරේ ජූලි 1 වන දින සිට 2022 වසරේ ජූනි 30 වන දින දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම…

(0)Comments | October 5, 2022 11:08 am

#FamilyFirst: TikTok සිය Family Pairing විශේෂාංගය සමඟින් ආරක්ෂාව සඳහා වූ කැපවීම තවත් ශක්තිමත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Family Pairing
  • FamilyFirst
  • sri lanka
  • TikTok

TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට…

(0)Comments | October 4, 2022 12:32 pm

දරුවන්ට හොඳම දේ දායාද කරන HNB මෙවරත් උත්කර්ෂවත් ලෙස ලෝක ළමා දිනය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka
  • World Children's Day

කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප‍්‍රතිලාභ රැසක් රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස…

(0)Comments | October 4, 2022 12:26 pm

කොමර්ෂල් බැංකුව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතන සමඟ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • sri lanka

කොමර්ෂල් බැංකුව විසින් සිය මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර එමගින් මෙම කණ්ඩායමේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය වර්ධන අපේක්ෂාවන් ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් වෘත්තීය සහ රැකියා සංවර්ධන ආයතන විසින් සමාන්තරව සිදුකරන මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහන් දෙකක් සඳහා බැංකුවේ විදේශීය මෙහෙයුම් කටයුතුවල සිටින ඇතැම් විධායක…

(0)Comments | October 4, 2022 12:19 pm

දීවා පවර් යාපනයේ දී සිය පාරිභෝගිකයන් සමඟින් නල්ලූර් උත්සවය සමරයි

  • Ada Derana BIZ Sinhala
  • celebrates
  • Diva Power
  • Jaffna
  • Nallur Festival
  • sri lanka

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය – නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත…

(0)Comments | October 4, 2022 12:14 pm