Featured News

INCO රන් සම්මානයෙන් ත්‍රී සිංහ සමූහය පිදුම් ලබයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය පසුගියදා පැවැති INCO Premiere Industrial Exhibition 2023 සම්මාන ප්‍රදානයේදී Best Inquiries Management රන් සම්මානයෙන් පිදුම් ලැබීය. Institution of Incorporated Engineers Sri Lanka විසින් සංවිධානය කරන ලද INCO 2023 ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර එයට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයද සහභාගී විය….

(0)Comments | April 24, 2023 4:51 pm

IIT Career Day සමගින් IIT සිසුන් දහසකට වැඩි පිරිසකට ක්ෂේත්‍රයේ රැකියා දොරටු විවර වෙයි

වසර 33 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයේ වෘත්තීය දොරටු විවර කර දුන් Informatics Institute of Technology (IIT) ආයතනය, වාර්ෂිකව පවත්වනු ලබන IIT Career Day වෘත්තීය ප්‍රදර්ශනය පසුගියදා පවත්වනු ලැබිණි. මෙවරත් සිසුන් 1000 කට අධික පිරිසකට රැකියා දොරටු විවෘත කරමින් එය, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අති සාර්ථක…

(0)Comments | April 24, 2023 3:55 pm

මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා NCQP සම්මාන 21කින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  ඇගයෙයි

ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2023 – තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මුතිය (NCQP) සම්මාන ප්‍රදානෝත්සවයෙ හි විශිෂ්ටතම ජයග්‍රාහකයා ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පත්ව ඇත. “නවෝත්පාදන තත්ත්ව විසඳුම් ඔස්සේ තිරසාර සංවර්ධනයක්” යන තේමාව යටතේ නිෂ්පාදන සහ සේවා අංශය තුළ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවයේ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා…

(0)Comments | April 24, 2023 1:18 pm

නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් සහයෝගීත්වයෙන් පිටරට සිට එවන මුදල් රට පුරා විහිදි සිටින පාරිභෝගික ජනතාවට පහසුවෙන් ලබා ගැනිමේ සුවිශේෂි අවස්ථාවක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත. රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව මේ ඔස්සේ සැලසෙයි. එහිදී පිටරට වෙසෙන  ශ්‍රී…

(0)Comments | April 24, 2023 8:58 am

කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් සඳහා මුදල් ඉතිරිකිරීමට කැටයක්

අවුරුදු සමයේ ලැබෙන තෑගි මුදල් කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් යෝජනා ක‍්‍රම ඔස්සේ ඉතිරි කර ගැනීමට දරුවන් දිරිමත් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් බැංකුව විසින් දියත් කර ඇත. 2023 අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත නොපැමිණ පහසුවෙන් ඉතිරිකිරීමට දිරිගැන්වීම…

(0)Comments | April 24, 2023 8:47 am

Courtyard by Marriott Colombo විසින් කෝපි ප්‍රිය කරන්නන් සඳහා Tito’s café හඳුන්වා දෙයි

Marriott Bonvoy හි සන්නාම 30 කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott විසින් ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු හෝටලය බවට Courtyard By Marriott Colombo පත්විය. ඔවුන්ගේ සුවිශේෂී කෝපි අවන්හල වන Tito’s වෙත සියලුම තේ සහ කෝපි ලෝලීන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. මෙය වර්තමාන වේගවත් ජීවන රටාව තුළ නිදහසේ පැය කිහිපයක් ගත කිරීමට…

(0)Comments | April 21, 2023 2:50 pm

වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් ඒෂියාමනී සඟරාව විසින් HNB ඇගයීමට ලක් කරයි

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා (ආසියානු බැංකු) සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා (ආසියානු බැංකු) ලෙස පසුගියදා ඇගයීමට…

(0)Comments | April 20, 2023 2:35 pm

M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ කටයුතු කල නවීන් සමරසේකර මහතා කළමනාකරන අධ්‍යයක්ෂක  ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ලබයි. බැංකු ක්‍ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඉතා…

(0)Comments | April 20, 2023 1:07 pm

2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL අනුග්‍රාහකත්වය සමගින් 19 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය නගාසිටුවීමට කැප වී සිටින සන්නාමයක් වශයෙන් SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් ප්‍රධාන සම්මාන උළෙලේ නිල සන්නිවේදන හවුල්කරු ලෙසද, නාමයෝජනා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසද කටයුතු කළේ ය….

(0)Comments | April 20, 2023 12:34 pm

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් දිවයිනේ තෝර ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී. ඒ අනුව නව රක්ෂණාවරණ ඇරැඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට,  රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි…

(0)Comments | April 20, 2023 10:47 am